”පොඩි කාලයේ ඉඳලම ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරන්න මම නිතරම සිහින මැව්වා. නමුත් නායකත්වයට නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. එක්දින සහ ටෙස්ට් තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා.”
ඇන්ජලෝ මැතිව්ස් - එක්දින සහ ටෙස්ට් නායකත්වයට පත්වීම පිළිබඳව තම අදහස් දක්වමින්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සන්තෝසයි ඔබ ගැන (දී)
සෑම හීනයක්ම සැබෑ වූවා සේ මට දැනෙනවා. (නි)
ඔබ තමයි සුදුස්සා (දී)
අපි සැමවිටම ඔබ ගැන ආඩම්බරයි. ඔබට සුභ පැතුම්! (නි)
උණුසුම් සුබ පැතුම් ඔබට සහ කණ්ඩායමට (ස)
ඔබ නියම නායකයෙක් (දී)
96 ලෝක කුසලානෙදි වගේ කන්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරන්න. ඔබපාට ජය නියතයි... . (ස)
මම සිතු විදියටම ඔබ නායකත්වයට පත්වුණා. හොඳ ගමනක් කරායන්න සුභ පැතුම්! (නි)
ඔබට අපි සුභ පතනවා (දී)
අනුරාධ, සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ බලයෙනුයි. (නි)
සුභ පැතුම් අලුත් නායකයාට. (නි)
අනුරාධ, ඔයා උඩගු ලෙස කතාකරන්න එපා. (නි)
96 ලෝක කුසලානයේදී දෙවු පියාණන් වහන්සේ වෙන්න ඇති ශේන් වෝන්ට ඇට්ටි හැළෙන්න ගහන්න ඇත්තේ. (නි)
මම සුභ පතනවා ලංකාව දිනවන්න (දී)
ජය වේවා ඇන්ජලෝ මැතිව්ස් ! (නි)
මැතිව්ස් ඔබට ජයවේවා (දී)
යොහාන් හරියටම හරි .මැතිව්ස් අපි දෙවියන්ට ස්තුති පූජාවක් තියලම පටන් ගමු . ඔබට එවිට කවදාවත් වරදින්නේ නැතිවෙයි. . (ස)
සුභ පැතුම්! (නි)
මැතිව්ස් ඔබට සුභ ගමන්. හැබැයි අහංකාරතම සහ උඩගු කම, ලොකු කම ඔළුවට ගන්න එපා. එන ප්‍රශ්ණ සියල්ල දෙවිපියානන් වහන්සේට කල නොහැකි කිසිවක් නොමැත.(නදී)
ජය වේවා.... !! (ස)
සුභ පැතුම්! (නි)