කොළඹ බදුල්ල පාරේ බලන්ගොඩ අයාලේ යන ගවයන් වාහන හිමියන්ට ලොකු ප‍්‍රශ්නයකි. හැටක් හැත්තෑවක් ගවයෝ පාර පුරා යති.
අලූත් නුවර නගරයේ ද්වත්ව වංගුව අසලදී ගව රංචුවක් කහ ඉරෙන් මාරු වෙති.