ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දූදරුවන් පස් දෙනකුගේ පියා වන බේරුවල මුල්ලපිටියේ එම් විමලියෙස් සිල්වා (87) මහතා අභාවප්‍රාප්ත විය.
වඩු කාර්මිකයකු වූ ඔහු ගම් පළාතේ ජනප්‍රිය පුද්ගලයෙක් විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ටිල්වින් සිල්වා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙෘරවණීය උත්තමාචාරය ! (ස)
ඔබ තුමාට නිවන්සුව අත්වේවා (දී)
මම ජේ වී පී නොවුණත්, ටිල්වින් වගේ අයට ගරු කරනවා! අපි එදා දැකපු ටිල්වින්මයි අදත් දකින්නේ. ටිල්වින්ලා හැමදාම එකම ප්‍රතිපත්තියක හිටියා. බඩගෝසතරේ රැකගන්න ප්‍රතිපත්ති පාවලා දුන්නෙ නැහැ. ඒ වගේ පුතෙක් බිහිකරපු පියාණන්ට ගරු කරමි! (නි)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
දයාබර පියාණනි, ඔබට නිවන් සුව .!!!!!!!!!!(ස)
ඔබට නිවන් සුව අත්වේවා (දී)
පියාණනි ඔබට අපගේ උත්තමාචාරය!!!(ස)
පියාණෙනි ඔබට නිවන් සුව... ! ටිල්වින් සහෝදරයා ඇතුළු පවුලේ අයට මාගේ බලවත් ශෝකය ! (ස)
නිවන් සුව ඇත වෙවා (දී)
රටේ බර කරට ගන්න තවත් පුතුන් බිහිකරන නුඹ වැනි තව පියවරුන් බිහිවේවා මව් ලක් දෙරණට.. (ස)
රත්තරන් පුතෙක් ලක් මවට දායාද කල ඔබ තුමන්ට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා.. පියාණනි ඔබේ නම සදා අනුස්මරණීයයි... ඔබට අජරාම නිවන් සැපම ලැබේවා..! (ස)
මෝඩ කතා නොකියා ඉන්න සෑම්. (නි)
නිවන් සැප ලැබේවා..! (ස)
ආදරණීය පියාණෙනි, මෙවන් සමාජයක ජීවත්වීමට වඩා මියයාම සැපකි. (නි)
උදාර පියෙක්. ඔබට නිවන් සුව පතමි..! (ස)
කට ඇති පුතෙක් මවුබිමට ඡනිත කළ වීරෝධාර පියාණන්ට නිවන් සුව! (නි)
එතුමන්ට නිවන් සුව පතමු! (ස)
පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !(ස)
ඔබට අජරාමර නිවන් සුව පතමි...! (ස)
නිවන් සුව පතමු.....(ස)
පක්ෂ භේදයකින් තොරව අවමංගල්‍යට පිරිස පැමිණේවා.. ඔබට නිවන් සුව පතමු....(ස)
සෑම් වගේ පුද්ගලයන්ට කියන්න වචන නෑ මට (ස)
බේරුවල මුල්ලපිටියේ එම් විමලියෙස් සිල්වා (87) මහතාට නිවන් සුව!!.(ස)
දයාබර පියාණෙනි, ඔබට නිවන් සුව ! (ස)
දැයට, සමාජයට තම දිවිය කැප කළ, පුතෙක් බිහි කළ ඔබට අපගේ උත්තමාචාරය. (ස)
බුද්ධීමත් පුතෙක් දායාද කළ උතුම් පියෙක්... ඔබට නිවන් සුව අත්වේවා....! .(ස)
හොඳ පුතෙක් බිහි කළ තාත්තා කෙනෙක්. ඔබට නිවන් සුව...(ස)
බුද්ධිමත් පුතෙක් දායාද කළ උදාර පියෙක්. ඔබට නිවන් සුව ! (ස)
තාත්තා කරගෙන ආපු වඩුකර්මාන්තය වත් පුතාට දැන් කරගෙන යන්නයි තියෙන්නෙ...........(ස)
බුද්ධීමත් පුතෙක් දායාද කළ උතුම් පියෙක්... ඔබට නිවන් සුව අත්වේවා..(ස)
ඔබට නිවන් සුව පතමි !.(ස)
පියාණෙනි ඔබට නිවන් සුව (දී)
නිවන් සැප ලැබේවා....! .(ස)
පියාණෙනි, ඔබට නිවන් සුව පතමි.. ! (ස)
දයාබර පියාණනි, ඔබට නිවන් සුව .!!!!!!(ස)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සැප ලැබේවා....(ස)
අප කාටත් අන්තිමට උරුම වෙන දේ මෙයයි.. නිවන් සුව ලැබේවා..! .(ස)
පියාණෙනි, දැයට උතුම් පුතෙක් දුන් ඔබට තුති...! (ස)