කොළඹ මහනුවර මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ වංගු දෙකේ දී ලංගම බස් දෙකක් හැපී 28 දෙනකු රෝහල් ගත කළ බව නිට්ටඹුව පොලීසිය කියයි.
කොළඹ ගලෙන්බිඳුණ වැව බසයත් මහනුවර පානදුර බසයත් ගැටීමෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ පැත්තේ පදිංචිකරුවෙක්. පාර කොටස් දෙකකට වෙන් කරනවා නම් ඔය හැප්පෙන වාහන ගණන අඩුකරගන්න තිබුණා. (නි)
ඔය හෝටලේ මොකක්ද?(නදී)
මමත් ඔය අනතුර දැක්කා. ඔතන තියෙන හෝටලයත් අනතුරු වලට හේතුවක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
වගකීම් සහගත රස්සාවක් රියදුරු රැකියාව (දී)
සඳරුවන් මහත්තයෝ පේනවනේ වේගයෙන් ගියහම වෙන දේ. කාලය කියලා මිනිස් ජීවිත බිල්ලට දෙන්න බෑ. ලංකාවේදි වෙනත් රැකියාවක් කළත් මමත් මැද පෙරදිග බස් රථ පැදවූ රියදුරෙක්. වේගයෙන් රථ පැදවිය හැකි මාර්ග හැම තැනම ලංකාවේ තියෙනවද...? (ස)
අනවශ්‍ය පාරවල් ලොකුවට හදලා . අවශ්‍ය පාර හදන්නේ නැති එක තමා තියෙන ලොකුම ප්‍රශ්නේ . ලංකාවේ අංක 01 පාරේ තත්වේ මීට වඩා හොදට තියෙන්න ඕනේ . (ස)
කොළඹ ඩොක් යාඩ් එකේ ඉදන් කෑගල්ලට යන්න පැය හතරක් යනවා. මිනිස්සුන්ගේ වටිනා කාලය ඉවරයි. බලදාරියනි මේවට විසදුම් නැද්ද?(නදී)
මම මාර්ග තනි මං තීරු වලින් ධාවනය කරවීමට පිළියෙළ කිරීම කළ යුතුම කාර්යයක්. (නි)
නුවර සිට කොළඹටම පැය 5-6ක් අල්ලනවා මදිවටද මේවා පානදුරයටම දුවන්නේ? (නි)
ලංගම දුකයි ප්‍රියේ. (නි)