දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතී. එම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළු වලින් බරව පැවති අතර වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, මධ්‍යම, ඌව, සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථාන වල තද වැසි ද බලාපොරොත්තු වේ
වැසි ඇති වන විට එම ප්‍රෙද්ශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති වේ.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd