ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක මහතාගේ වැඩ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස වසර වැඩි කාලයක් කටයුතු කළ සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
චරිත් සේනානායක මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අද (13) ඊමේල් පණිවුඩයක් ඔස්සේ යොමු කර ඇති බවත් එම ලිපිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්‍ෂේප කර ඇති බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වුනාට පස්සේ තහනම් කරලා වැඩක් තියෙනවද? (නදී)
අනෙක් වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙ නැද්ද? (නි)
කාට කියන්නද මේවා? (නි)
අයියෝ සල්ලි (දී)