අම්පාර දමන දේවාලදහිඳ, ගල්කන්ද, ගලපාමුල හා පල්ලන්ඔය බදාදා දහවල් 12.48 සිදු වු භූ චලනය ස්වාභාවික හේතුවකින් හට නොගත් බව පෙනේ යැයි භූ හෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා කියයි.
දෙවාලහිඳ භු කම්පන මාපකයේ එම සුළු චලනය ශබ්දයකුත් සමග සටහන් වී ඇතැයි ඔහු කියයි. එහෙත් පල්ලේකැලේ හා මහකනදරාවේ මාපකවල සටහන් වී නැත. මාස දෙකක් ඇතුළත අඩුගානේ මෙවැනි කම්පන හතලිහක් පමණ සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැයට කිරුළ විවෘත කලාට පසුව වෙන්න ඇති...(ස)
නොදැනීම යනු චකිතයේ මුල බීජයයි. මේ වැනි සිදුවීම් සමාජය අස්ථාවරත්වයට පත් වේ . එහි එක් ප‍්‍රධාන අනිසි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානයේ පවතින අපරාධ රැළි නිර්මාණය විම පෙන්වා දිය හැක. වගකිව යුත්තෝ අවධානය යොමු කරත්වා ! (ස)
යට උමගක නිදන් හාරනවා. ආයෙ කථා දෙකක් නැහැ.(ස)
උඩින් කෑලි වැටෙනවා, යටින් හෙල්ලෙනවා, සම්බන්ධයක් තියනවාද?(ස)
පුදුම වැඩක්නේ ඒක (දී)
පරිස්සමෙන් ඉන්න (දී)
ප්‍රදේශ වාසින් ඉතා හොද කල්පනාවෙන් ඉන්න (දී)
දැන්ද තේරෙන්නේ (දී)
කල්පනාවෙන් ඉන්න හැමෝම (දී)
40 ක් කියන්නේ සෙල්ලමක්ද (දී)
ඕක තමයි අපි කියන්නෙත්
මොකද්ද මේ වෙන්න යන්නේ (දී)
ඒක විතරක් නොවෙයි, අර වපු වැසි පවා අස්වාභාවිකයි (දී)
ඒ දවස් වල අපි කියුවේ ඕක (දී)
දැන් ඉතින් මොකද්ද අපි කරන්නේ (දී)
මටනම් බයක් දැනෙනවා (දී)
ප්‍රවේසම ඇගට ගුණයි
අයියෝ සල්ලි (දී)
අපි ඕක කලින් කියුවා (දී)
මට නම් තේරෙන්නේ නැහැ (දී)
අපි එදා ඉදලාම කියුවේ ඕක තමයි (දී)
ෂුවර් එකටම නිධානයක් තමයි හාරන්නේ. (නි)
පරිස්සම් වෙන්න ඕනේ අපි (දී)
මොනවාද මේ වෙන්නේ (දී)
දියසෙන්, ඔයා හරි. මගේ ප්‍රාර්ථනයත් ඒකයි. (නි)
මම හිතුව ඕක හැමදාම හෙලෙවෙද්දි මොකක් හරි ජිරිබිරිස් වැඩක්යැ කියල..(ස)
දමන විතරක් නෙවෙයි, මෙහෙම ගියොත් මුළු රටම හෙලවෙයි හිකා ගන්න බැරි විදිහට. ලෝ තලයට ලක් මෑණියන් බරක් වෙලාද කියලා හිතෙනවා...(ස)
මහින්ද සෙනෙවිරත්න මේවා කියන්නේ කොළඹ ඉඳලද? අම්පාරෙ ඉඳලද? ලොකු වෙනසක් වෙන්න කලින් එහෙ ගිහින් බැලුවොත් හොඳයි නේද? .(ස)
කම්පනය වෙන දිශාව කිවුවොත් පැත්ත කියන්න පුලුවන්. (නි)
අපට ප්‍රශ්නාර්ථය දාන්නේ නැතුව කියන්න එහෙනම් ඔය අස්වාභාවික හේතුව. (නි)
ෂුවර් එකටම න්‍යෂ්ටික අවි අත්හදාබැලීමක් වෙන්න ඇති. (නි)
ඔය හැම මාපකයක්ම වැඩ කරනවාද කියලා මුලින්ම පරීක්ෂා කළොත් හොඳයි නේද ? (ස)
මේ නම් පොළොව යට රහසිගතව ඉදි කරන ගොඩනැගිල්ලක ශබ්දය....(ස)
පෘතුවිය ලගින් යන උල්කාවත් එක්කත් සම්භාන්දද (දී)
මමනම් කියන්නේ නැගෙනහිර පළාතේ අන්තගාමී ආගමික සංවිධානයක් පිපිරීම් අත්හදා බැලීමක් වගෙයි. විහිළුවට ගන්න එපා....(ස)