සෙවනගල බොක්කුවක් ඉදිරිකිරීමේ  මූලික කටයුතු කැර දීමට කොන්ත්‍රාත් කරුවකුගෙන් රුපියල් හැට දහසක් ඉල්ලා රුපියල් විසිපන්දහසක් අල්ලස් ගත් බව කියන තනමල්විල ප්‍රාදේශීය සභවේ කාර්මික නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.