2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය.
අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසති.
නාසා ආයතනය කියන්නේ මෙම ග්‍රහවස්තුව සෑම අවුරුදු හතළිහකට වරක්ම පෘතුවිය පසුකර ගමන්ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සෘංගාරයි අනේ.(නදී)
පෙරුමාල්, සමන්ත භද්‍ර හිමියන්ගේ බන හැම පෝයකටම මම අන්තර්ජාලයෙන් අහනවා. මම ඉන්නේ ස්වීඩන්වල නිසා ඇස් දෙකට දැකලා බන අහන්න තවම මට වාසනාවක් ලැබුනේ නැහැ. ඔය කියන දේ ඇත්ත. මමත් ටිකක් වෙනස් විදියට හැම දේ ගැනම ගුණාත්මක විදියට හිතන්න පුරුදු වනේ ඒ බණ අහලා. තමුන් කොතනද ඉන්නේ කියලා හිතාගන්න පුළුවන් ඒ බන ඇහුවා නම්.(නදී)
අනේ දෙයියනේ (දී)
සියලුම මිනිසුන් අල්ලා දෙවියන්ගේ ආරක්ෂාව පතනවා නම් හොදයි. (නි)
වස්තුව කොයි වෙලේ හරි අපිට නැතිවෙන්නම දෙයි වගේ. (නි)
අපි බය කරන්න කියන කතාද කොහෙද? (නි)
අනේ වස්තුවේ, අපි නම් පවු කරලා තියා හිතලාවත් නැහැ. මේ පැත්තට නම් එන්න එපා වස්තුවේ. (නි)
මැම දෙයක්ම විහිලුවට ගන්න එපා (ස)
විශ්වයේ අපුරු නිමවුම් (දී)
අයිනට වෙලා ඉන්න ඕනේ (දී)
අනේ ගිහින් වැටෙන්නකෝ අහවලාගේ ගෙවල් දිහාවේ. (නි)
ලෝකයේ මොන දේවල් බොරු වුණත් බුදු බණ බොරු නොවේ. (නි)
හදිසියේ මේකෙ වැඩි හරියක් රත්තරන් තියෙනවා කියලා නොකියපු එකත් හොදයි. මොකද දියුණුයි කියා ගන්නා රටවල් මිසයිල් ගහලා හරි වට්ට ගන්න බලයි. එතකොට වෙන්නෙ ඉල්ලන් කන්නයි. (නි)
ග්‍රහ අංශුවක්ද? නැත්නම් පිටසක්වළ ප්‍රහාරයක්ද? (නි)
අවදානයෙන් ඉන්න එන කෝකටත් හොදයි නේද?(නදී)
මේක අපේ රටේ හැපුණා නම් අපේ සියලු අත්වැරදීම් විසදෙනවා. (නි)
මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
නිසාර්, මෙතන අල්ලා ගැන කතාකරන්න එන්න එපා. (නි)
පහුගිය කාලේ අපේ රටට ඇදහැලුණු පාට වැහි ගැන හිතද්දී බයකුත් දැනෙනවා. (නි)
දියවන්නාව කිට්ටුවෙන්වත් ගියොත්? (නි)
මේක කීයකට විතර විකුණන්න පුලුවන්ද දන්නෙ නැහැ. (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? :D
අනේ වස්තුවේ, මේ වැලන්ටයින් දවසේ මේ පැත්ත පළාතේ එන්න එපා. (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
ඕකේ කෑලි වෙන්න ඇති පහුගිය දවස් වල කඩා වැටුණේ. (නි)
නිසාර්, අල්ලා දෙවියන් මේක නවත්වලා දේවිද? (නි)
ලෝක විනාසේ අද වුනත් තව වසර 100000කින් උනත් අපි හිතන්නේ අද වගෙයි. (නදී)
ඕක දියවන්නාවේ ඉන්න අපේ කිඹුල්ලු ටිකගේ ඔළුව උඩට වැටුනොත් කොයි තරම් හොඳද??? (ස)
දැන් ටිකවෙලාවකට ප්‍රතම රුසියාවට උල්කාපාත කඞාවැටී දැනට500යකට වැඩිය තුවාලයි(වි)
100% ක් විශ්වාසයි දැන්ම ලෝක විනාසයක් සිදුනොවන බව (ස)
මේක හැදුවේ මොන දෙවියොද දන්නෙ නැහැ. (නි)
මෙම ග්‍රහංශුෙව් බර ගණනය කරන විද්‍යාත්මක ක්‍රම වේදය කුමක්ද?(ස)
අපේ රටේ අය කරන්නේම අපරාදනේ. අපරාද කරන අයට කොහොමත් වන්දි ගේවන්නම වේනවා මයි............(ස)
අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්... (ස)
බය වෙන්නෙ ඇයි? නැති වෙන්න දේවල් තිබෙන නිසා. එහෙම වෙන්නෙ අනිත්‍යල අනාත්ම ස්වභාවය නොදැක ස්වකාය දිට්ඨියේ එල්බ ගැනීම නිසයි. මනසින් සියල්ල අත්හරින්න. ලෝකය නැති කර දමන්න. එවිට තවත් විනාශ වීමට ලෝකයක් නැත. මට මේ මග ප්‍රායෝගිකව කියා දුන්නේ සිරි සදහම් මන්දිරයේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේය.(ස)
මේක දේශපාලඥයින්ගේ වැඩක්ද දන්නෙ නැහැ. (නි)
නොවන් එවන් විපත් (දී)
නොවේ මෙවන් වින්දනයක් ලොවේ. (ස)
කවදා හෝ දවසක මෙවැනි දේවල් වලින් තමයි ලෝකේ විනාශ වෙන්නේ.(නදී)
ලෝකය විනාෂ වෙන්නේ මිනිස්සු අතින්මයි.එහෙම නැතුව මේ විදියෙන් නෙවෙයි.(ස)
වැටුනොත් ලෝක විනාසේද? අද රෑට තෙල් මිල යනවද?....(ස)
බය වෙන්න එපා, අපි වාසනාවන්තයි (දී)
බලන්නම ඕනේ අපිටත් පේනවාද (දී)
පරිස්සම් වෙන්න මුහුද කැළඹිය හැකියි. අද රෑ මුහුද යනවානම් පරිස්සම් වෙන්න. වෙරළෙ සාද එපා. සුළඟ සැර වෙන්න පුළුවන්..(ස)
මෙය ඇමරිකාවේ හැපුණොත්? (නි)
ඕක දැනගත්තේ අදද (දී)