සමස්ත ලංකා දහම්පාසල් කථික තරගයෙන් ධර්මාචාර්ය අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් එදිරිමුණි මලිත් චතුරංග (13) ඉන්දියාවේ දින දහයක සංචාරයක් සඳහා පිටවී යයි.
සමස්ත ලංකා දහම්පාසල් කථික තරගයෙන් ධර්මාචාර්ය අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් එදිරිමුණි මලිත් චතුරංග (13) ඉන්දියාවේ දින දහයක සංචාරයක් සඳහා පිටවී යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වටිනා සම්පතක්!........... සුභ ගමන් චතුරංග............... නයන වගේ බොල් අදහස් තියෙන අයත් ඕන තරම් ඉන්නව....... බල්ලො බුරති....... සඳ බබලයි...............(ස)
අනේ වාසනාවන් (දී)
සාධු......සාධු......සාධු...... (දී)
මේ වරහන් ඇතුළේ තියෙන්නේ එයාගේ වයසද? (නි)
අනර්ඝයි. ඔබට ශුභ පතමි. (නි)
එක වතාවක අපේ කට්ටියකට අරියාදු කරපු අය ඉන්න පැත්තට එහෙම යන්න නම් එපා හොදේ. (නි)
ඔබට අනද හිමියන්ගේ මතක ශක්තිය ලැබේවා! (නි)
නියම කොල්ලෙක්නේ. (නි)
අපේ දහම් පාසල් ගිහින් ඉන්දියාවට තමයි ඉතින් යන්න පුලුවන්. (නි)
අවුරුදු 13ක් දහම් පාසල් ගිහින් හම්බ වුණේ දවස් 10ක්ට ඉන්දියාවට යන්නද? ඔය ළමයා අවුරුදු 13ක් ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගත්තා නම් ජීවිතේටම ඉන්න යූ.කේ., ඕස්ට්‍රේලියා යන්න තිබුණා. (නි)
සුභ ගමන්! ජයවේවා! (නි)
මොකක්ද ළමයාගේ දහම් පාසල? (නි)
නයන, ඔයාලා වගේ කළු සුද්දෝ කොච්චර ඉංග්‍රීසි ඉගෙනගෙන ඇමරිකා, ඔස්ට්‍රේලියා, ගියත් ඒ රටේ ඉන්න මිනිස්සු දන්නවා ඔයාලා එයාලගේ කෙනෙක් නෙමෙයි කියලා. නිකං සුද්දෝ පස්සේ දුවන්නේ නැතිව මේ ළමයා වගේ ධර්මය ටිකක් ඉගෙන ගන්න බලන්න..(ස)
මෙම දරුවාගේ දහම් පාසල ගැනත් හදුන්වා දෙන්නකෝ. (නි)
නයන, යූ.කේ., ඕස්ට්‍රේලියා උන්මාදය හැමෝටම නැහැ. ඔබ ධර්මයේ අගය නොදන්නවා වියයුතුයි.(ස)
මට ගොඩක් සතුටුයි මල්ලී. (නි)
ඉතා වටිනවා.... ඉතා වටිනවා (දී)