යෝගට් බඳුනක තිබී හක්මණ දෙමටපිටියේ එක් හැවිරිදි දැරියකට ගිලුණු   ස්ටෙප්ලර් කටු තුනක් මාතර රොහෙලේ දී විරේකයකින් එළියට ගත් බව වෛද්‍යවර් කියති.

කැබිලිය පොළ කඩේකින් මේ යෝගට් මිලට ගෙන ඇත.

යෝගට් නිෂ්පාදකයන්ට එරෙහිව නඩු පැවරීමට යයි.