මොරටුව එගොඩඋයන සුනන්දෝපනදාරාමාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිස ආවරණය කරගෙන මීට ටික වේලාවකට පෙර අධිකරණයට ගෙන එනු ලැබූහ.
භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසීහු ඔවුනට නීතීඥ සහාය නොදෙන ලෙස දැන්වීම් පුවරු ඔසවාගෙන සිටියහ.
මොරටුව සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන්ගේ ඝාතන සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි උසාවිය ඉදිරිපිට මහා සංඝරත්න ඇතුළු ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් පැවැත්වූ නමුත් සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු 16 දෙනෙක් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මෙහෙම උනාට කාගෙවත් සහයක් නැතිව මෙතුමා නගරාධිපති පුටුවේ වාඩි වුනාම ඔක්කොම ජය වේවා කියාවිද දන්නේ නැහැ...(ස)
ඔය කලු කෝටි කාරයින්ගේ දෙමවිපියෝ ගැන හොයලා බලන්න ඕනේ.(නදී)
මමයි කියලා මොනවා කියන්නද (දී)
නීතිය අවනීතිය කරලා අපරාධ විසදන්න බැහැ. (නි)
වැරදිකාරයෝ කව්ද කියා තීරණය කරන්නේ උසාවිය. නීතිඥවරුන්ට සහ උසාවියට ඒකට ඉඩදෙන්න. කවිද වැරදිකාරයෝ කියා බලන්න රටේ නීතියට ඉඩදෙන්න.(නදී)
උප නගරාධිපතිට පාර්ලිමේන්තු යන්න සුදුසුකම් තියෙනවා. මේ අය නිසා රටට ගිය කලක්.(නදී)
වරදට උඩ ගෙඩි දීමක් (දී)
මොකටද අම්මප එච්චර (දී)
දෙදෙනෙක් මැරීමෙන් සියලුම රහස් වැලලුනා. සමහර විට සාදුව මැරුවේ වෙන අය වෙන්න ඇති.(නදී)
හරියටම කියන්න බැරිද මොකද්ද මේ වෙන්නේ කියලා (දී)
16 වැඩි නැද්ද (දී)
මම නම් ඒ වැඩේ අනුමත කරන්නේ නැහැ (දී)
නඩුව දිනුවත් පැරදුණත් නීතිඥවරු දිනුම්. (නි)
ආචාර ධර්ම ගැන අද කතා කිරීමත් විහිළුවකි. මන්ද කිසිවෙකුත් ඒවා පිළිනොපදින නිසාය. (නි)
බලාගෙන ගියහම මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවනේ. (නි)
මම නම් කියන්නේ එක්කෙනෙක්වත් එපා (දී)
ප්‍රසංගා ඔයා නිවැරදියැයි මා සිතනවා. (නදී)
ඔන්න දැක්කා නේද බලය කියන එක අතරේ සත්‍ය අසත්‍ය දෝලනය වෙනවා (දී)
නීතිඥයින්ට කාක්කෝ කියලා කියන එක සාධාරණයි කියලා මට දැන් හිතෙනවා. (නි)
ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවද අධිකරණයට ඒත්තු ගන්වන්න ඕනෑ? (නි)
බොදු බල සේනාව ආවේ නැද්ද විරුද්ධ වෙන්න? (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය... මේ හැම දෙයක්ම දැන් හැම කෙනෙක් ළගම තියෙනවා. (නි)
දෙවියනේ ඔබ කොහිද (දී)
අධිකරණය මගින් ඕනෑම කෙනෙකුට නීතිඥ සහය ලබාගැනීමට බලය තිබුණද, මිනීමරුවෙක් කියා දැන දැනත් ඔහුව හොද පුද්ගලයෙකු ලෙස සමාජගත කිරීමට උදවු කිරීම මම අනුමත නොකරමි. (නි)
අනේ හාමුදුරුවනේ, බුදු බණ මෙහෙම පාරට ඇදලා දමන්න එපා. (නි)
මහතා? සුදුදස්සාට සුදුසු තැනද මේ? (නි)
නීතිය වල්වැදුණු රටක මේවා ලොකු දේවල් නොවේ. (නි)
ඔය 16 දෙනා ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)
මමනම් කීයටවත් අනුමත කරන්න බැහැ ඒ වැඩේ (දී)
අනේ පව් සමාජයෙන් එහෙම අයින් කරන්න එපා. ඔහුත් මනුස්සයෙක් නේ.. වැරදි කාට කාටත් වෙනවනේ....(ස)
සිදු කරන සියලූම කුසල කර්ම වල බලයෙන් සියලූ සම්මා දිඨිථිකයින්ගේ ආයුෂ, වර්ණ, සැප, බල , ප‍්‍රඥා වැඬේ වා ! ප‍්‍රර්ථනීය බෝධියට පරමිතා ධර්මයක් ම වේවා ! සාදු ! සාදු ! සාදු ! (ස)
ඔය අපරාද කරුට සහාය දෙන නීතිඥ මහත්තුරුත් අපරාදකරුවෝ තමයි. සල්ලි වලට තමන්ගේ ආත්ම ගෞරවය නෙමෙයි මව් පියන් හරි පාවා දෙන අයත් ඉන්නවා. හොඳයි අපි බලමුකෝ...(ස)
නීතියෙ සහය දුන්නොත් අපි ඒකත් බලාගන්නම්..(ස)
සුමුදු ඔයා අපරාද කරුගේ තාත්තද ? . (ස)
ඒක නරක ආදර්ශයක් (දී)
අපිට දැන් නීතිය ගැනවත් උසාවිය ගැනවත් කිසිම විශ්වාසයක් නැහැ. (නි)
සැකකරුවකු, වරදකරුවකු බව තීරණය කල යුත්තේ අධිකරණයයි. (ස)
බලය නිසාද (දී)
ඔය කල්ලි වලට සහය දෙන්නෙත් එහෙම මානසිකත්ව ඇති අයම වෙන්න ඇති. (නි)
සල්ලිවලට සේරම යටයි. නීතිඥයෝ කියන්නේ මේ රටේ ඉන්න ලොකුම බොරු කාරයෝ.....(ස)
සල්ලිවලට ඕනම නීතිඥයෙක් ඒවි.. මිනීමරුවෝ බේරගන්න(ස)
ඉල්ලීම ඉටු කෙලාත් තමයි,මට්ටු වෙන්නේ...(ස)
වරද පෙනී පෙනීත් 16 අවේ මොකටද (දී)
තමා කවර හෝ භවයක කළ කුසල අකුසල කර්ම අනිවාර්යයෙන්ම පළ දෙනවා. මියගිය ස්වාමින් වහන්සේට සිදුවූයේත් එයයි. මේ වරදකරුවනුත් බොහෝ කාලයක් අපාගතව අනේක දුක් විඳ, නැවත මනුෂ්‍ය භාවයක් ලද කලෙක මෙවැනිම ආකාරයකින් මිය යාමට ඉඩ තිබෙනවා. එදාට අපි හිටියොත් ඔවුන් වෙනුවෙනුත් කෑගසාවී. සංසාර භය හඳුනාගෙන පවෙන් මිදීමට සිතට ගනිමු. එම කුසලය මිය ගිය හිමියන් ට අනුමෝදන් කරමු. (නි)
සල්ලි වලට ආත්මය පාවා දෙන්න එපා. නීතියෙ ගෞරවය සම්බන්ධයෙන් පෙරදින දැන්වීම් පුවරු ඔසවාගෙන නීතිඥ මහත්තුරු සිටිය මතකයි අපට.අපරාදකරුවන් ට සහය දුන්නොත් අපි බලමුකෝ..(ස)
අනේ රට යන අත. අපි මේක කලින්ම හිතුවා. (නි)
අලුත් කඩේ උසාවි භූමියේ ගස් වල ඔලුවෙන් එල්ලිලා ඉන්නේ එයාලා තමයි. (නි)
නීතිඥ වරුන් ආචාර ධර්ම වලට ඒ වැඩේ යටත් ද (දී)
අද තැන තියෙන්නේ වැරදි කරන අයටයි, අසාධාරණ විදියට සල්ලි හොයන අයටයි තමා.(නදී)
ඒ මොකටද ඒ (දී)
ලේ සල්ලි අතින් අරන්ද ආචාර ධර්ම රකින්නේ? (නි)
කලු ලෝගුත් සුදු දත් පෙන්නන වෙලාව ඇවිල්ලා වගෙයි. (නි)
බල හමුදාව මේ දවස්වල මස්කඩ ගාව රාජකාරිලු. (නි)
මිනිස්සු සල්ලි වලට ඕනෑම දෙයක් කරනවා (දී)
මේ රාජකාරිය කරන්න අධිකරණයට ඉඩ දෙන්න. එතනදි සාධාරණය ඉෂ්ට වේවි. (නි)
වැරදි කරුවා බෙර ගන්න මෙච්චර කට්ටියක් (දී)
අපි බලාගෙන ඉදිමුකෝ. (නි)
වෛරයෙන් වෛරය නොසන්සිදේ - මේවා වෙන බුද්දාගමක දේශණනේ....(ස)
දිසානායක මහත්තයෝ , මිනීමැරුම් ගෝ ඕනෑම අපරාදයක් දඩුවම් ලැබිය යුතුමයි, නමුත් ඒ සදහා විදිමත් ක්‍රමවේදයක් තියෙන්න ඕන, එහෙම නොකරන එකත් අපරාදයක්, මිනිමරුවෙකුට වුනත් අධිකරනේයේ පිහිට පැතීමේ අයිතිය තියෙනවා!(ස)
මේ නඩුවට මොකක් වෙයිද (දී)
ඕං බලන්න උප නගරාධිපති නිදොස් කොට නිදහස් කරාවි...(ස)
මා විශ්වාස කරන හා දන්නා පරිදි අත් අඩංගුවට පත් සැක කරුවකු වෙනුවෙන් උසාවිය ඉදිරිෙය් පෙනී සිටින ලෙස යමි සැක කරුවකු ඉල්ලා සිටිය හොත් එය ප්‍රතික්ෂේප කිරීම නීතිඥ මහත්වරුන් ෙග් අාචාර ධර්ම සහ නීති අනුව වරදකි (මිනිසුන් මේ ගැන ක්‍රියා කරන්න ට යන්නේ දැඩි ශෝකය ඇවිස්සුන හැගීමී හා තරහවකිනි ගැටලුව ඒයයි).(ස)
ළඟදීම උපනගරාධිපති පුටුවේ වාඩිවෙලා වැඩ කරනවා දකින්න ලැබේවි. හිනාත් යනවා...(ස)
පළිගැනීම දැන් බෞද්ධ දර්ශනයේ අංගයක් වී ඇත. (නි)
කෝ බොදු බල සේනා? (නි)
අනේ කාලේ වනේ වාසේ.අපේ රටට මේ හොරුන්ගේ පිහිටයි (ස)
ඔය කොයි සද්දෙත් ටික කාලයයි. (නි)
මොන බලයක් තිබුණත් වඩා ශක්තිමත් බලය වෙන්නේ ජනතා බලයයි. (නි)
කුමාර, එතකොට මිනීමරුවන් නිදහස් වුණොත් ඒ වෙනුවට ඔයා දඩුවම් විදිනවද? (නි)
මෙහෙම ගියොත් මේ රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
මම හිතුවේ ඒකේ අනෙක් පැත්ත වෙයි කියලා (දී)
අප්පමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං... (නි)
නීතිඥ මහත්වරුන්ගේ ආචාර ධර්ම? හිනාත් යනවා අනේ. (නි)
මමනම් ඒ වැඩේට විරුද්දයි (දී)
ඒක නරක ආදර්ශයක් (දී)
සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක්ම අරගෙන බැලුවොත් ඉස්සරහින්ම ඉන්නේ හාමුදුරු කෙනෙක්. (නි)
කුමාර ඔබ විශ්වාස කරන හා දන්නා පරිදි නීතිඥ මහත්වරුන්ගේ අචාර ධර්ම, මුදල සහ බලය ඉදිරියෙ විචලනය වන අයුරු පහදන්න. (දී)
වැරදිකරුවන්ව එල්ලා මරනු! (නි)
නීතිය කියන්නේ නීතියට.ඒම අප නීතියට හිසනැමිය යුතුයි. (දී)
කවද හරි මෙයාලටම තේරෙයි නීති රකින්න 16 දෙනෙකුට ගෙවුවට වැඩිය හොඳයි හිරේ ගියා නම් කියලා. දැන් 16 දෙනෙකුට ගෙවලා බංකොලොත් වෙනවා. (නි)
හැබැයි ඉදිරිපත් වුණ නිතිඥ මහත්තුරු ටිකක් පරිස්සමෙන් හොදේ. (නි)