දිවයිෙන් උතුර සහ නැෙගනහිර ෙකාටස්වල පැවති වැසි සහිත කාලගුණ තත්වය තරමක් අඩු ෙව්. ෙකෙස් ෙවතත් උතුර, නැෙගනහිර, උතුර මැද, උෟව සහ දකුණ පළාත්වල විටින් විට වැසි අැති ෙව්. අපරභාගෙය්දී ෙහා් රාත්‍රී කාලෙය්දී දිවයිෙන් ෙසසු ප්‍රෙද්ශවල ද තැනින් තැන වැසි ෙහා් ගිගුරුම් සහිත වැසි වර්ධනය ෙව්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd