පොත් සල්පිලට මහා ජනකායක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දොරටු විවෘත කරන්නටත් 19 September 2013
සිවිල් ආරක්ෂක සෙබළු ජපන් ජබර වලින් හපන් වැඩක් කරයි පරිසර උවදුරක් වී ඇති ජපන් ජබර හා සැල්වීනියා වලින් කැබිතිගොල්ලෑව ඌරාවැව කාබනික පොහොර නිෂ්පාදනයට සිවිල් ආරක්ෂක බලකාය යොමුවී සිටිය 19 September 2013
බල්ලෙක් හැපී මවක් මරුට සුදු හැඳගත් වැඩිහිටි මාතාවන් තිදෙනකු හංවැල්ල වේවැල්පනාව පහත්ගම මාර්ගයේ අද අලුයම ගමන් කරමින් සිටියදී යතුරුපැදි කරුවෙක් බල්ලකුගේ 19 September 2013
විනිවිද පෙනෙන ඡන්ද පෙට්ටි මාතලේට මෙවර පළාත් සභා මැතිවරණයේදි මාතලේ මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිතා කිරිමට පියවර ගෙන ඇති බව මාතලේ තේරිම් 19 September 2013
දඹුලු පුද බිමෙන් සිල් සුවඳ හමයි බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගන්නා භික්ෂූන් සුදුසු සෙනසුන් බලා වැඩම කර ගුණ දහම් පුරන කාලය බිනර පොහොයත් සමග උදා වේ. ශ්‍රී ලං 19 September 2013
උතුරු සිසුවාගෙන් කප්පම් කන්න ගිහින් අමාරුවේ කැනඩා වීසා ගැනීම සඳහා යාපනයේ නෙල්ලි අඩියෙන් පැමිණි ශිෂ්‍යයකුට ගල්කිස්සේ දී බීර සමග මත්ද්‍රව්‍යයක් පොවා සිහි නැති කර කහතුඩුව වෙ 19 September 2013
යතුරු පැදියයි ලක්ෂ හතරයි කොල්ල කයි හොරණ මූල්‍යායතනයක සේවකයකුට හෝමාගම පිටිපන දී පහර දී රුපියල් ලක්ෂ හතරක් හා යතුරුපැදිය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 19 September 2013
පීසී තුන්දෙනා රිමාන්ඩ් තලවතුගොඩ මාදිවෙල පාරේ රාත්‍රී සමාජ ශාලාවකට හා සුපිරි වෙළෙද සැලකට අලාභ හානි කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කඩුවෙල ම 19 September 2013
මාදම්පේ කොල්ලයක් මාදම්පේ ඉස්සන් මැඩිල්ලේ තොග අලෙවි වෙළෙඳ හලක තොග ගබඩාවට අද අලුයම ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් මුරකරු බැඳ, කටේ ප්ලාස්ටර් අලවා රුපියල් ව 19 September 2013
සුදු රිලවිය මුව පෙව්වත් සමග මාස පහක පමණ වයසැති සුදු රිළවියක අම්පාර වනජීවි පශු වෛද්‍ය ඒකකයේ සිටි. අම්පාර නිවසක සිටියදි මෙම රිලා පැටවා සොයාගත් බව පශූවෛද් 18 September 2013
නූරියේ සැකකරුවෙක් හඳුනා ගනී දරණියගල නූරිය වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ තවත් සැකකරුවකු වන දිනේෂ් චතුරංග (පැතුම්) හදුනා ගැනීමට අවිස්සාවේල්ල උසාවියේදී සා 18 September 2013
කෝටි 15 ඉතාලි වන්දිය වංචා කළැයි පියාට නඩු ඉතාලි රජයෙන් වන්දි වශයෙන් පුතාට ලැබුණු රුපියල් කෝටි 15ක් වංචා කළැයි කියන පියකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ කොටුව 18 September 2013
අවි අපනයන මහ රටවල් දූෂණයේ දොර ඇරලා යුද අවි ආනයනය අතින් අඩුම වගවීමක් ඇති රටවල් 14 අතර ශ්‍රී ලංකාව ද සිටින බව ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය කියයි. රජයේ ආරක්ෂක හ 18 September 2013
පංසල් දෙකේ ප්රශ්නය ඉවරයි බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමය සහ අභිනවයෙන් ඉදි කළ ඈගල්ඔය විශ්ව සමාධි පාරමිතා ධර්මායතනය අතර ගැටුම අද බුලත්සිංහල ප්‍රාදේශ 18 September 2013
දායාරත්න හිමිටත් වරෙන්තු අධිකරණ නියෝග අනුව අධිකරණයේ පෙනී නොසිටි ‘සිංහල රාවයයේ‘ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භි 18 September 2013
බිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයි බිරියට පහරදී සිරුරට භූමිතෙල් දමා පුළුස්සා තුන් මාසයක් තිස්සේ ගොඩ වෙදකම් කරමින් නිවසේ සිරකරගෙන සිටි දෙදරු මවක රෝහල් ගත කළ බව කහටගස 18 September 2013
ලුණුගල හෙල්ලේ අද පස්වරු තුනයි අටට පමණ ලුණුගල පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති. තත්ත්පර දහයක් පමණ පොළොව හෙල්ලී ගිය බව කියති. භූවිද්‍යා සමීක් 18 September 2013
පුංචි ඡන්දෙට පොලිසියේ 24000ක් උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට පොලිසියේ 24,500ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කි 18 September 2013
හිටපු කොටි සාමාජිකයනට මංගල සීනු පුනරුත්ථාපනය අවසන්කොට සිවිල් ආරක්ෂන ඉළකායට අනුයුක්තව සේවය කරන හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් ද, සිවිල් ආරක්ෂක බලකායේ සිංහල සෙබළෙ 18 September 2013
පී සී වසර 13කට පසු මතුවේ සටන් පැවැති සමයේ පොලිස් නිල ඇඳුම් සමග මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොලෙන් පැන ගොස් විදේශ ගතව සිටි පොලිස් කොස්තාපල්වරයකු වසර 13කින 18 September 2013
”පුතාලා දෙන්නා ඉන්නෙ මගෙත් එක්කමයි” චාමර කපුගෙදර කියන කතාව කන්ද උඩරටින් ක්‍රිකට් පිටියට ආ හැඩකාරයා කියලා කිව්වෙ ඔහුටයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි, චාමර කපුගෙදරයි. නමුත් කපුගෙදර පසුග 18 September 2013
ගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේ දරුවන් පාසල් රැගෙන යන තරුණ මව්වරුන් යන එන තැන් සෝදිසියෙන් සිට ඔවුන් තනිපංගලමේ හමුවී කප්පම් කන කල්ලියක දෙදෙනකු ජා-ඇලෙන් හා කොට්ටාව 18 September 2013
කූරගල මානවයා පෙට්ටියකට බහී බලංගොඩ කූරගල පුරා විද්‍යා කැණීමෙන් මතු කර ගත් ප්රාග් මානව ඇට සැකිල්ල සහිත පස් තට්ටුව වැඩිදුර පරීක්ෂණ සදහා අද සුරක්ෂිත ඇසිරුමක ත 18 September 2013
ත්‍රිමල හිටපු කොටි නායක නිදහස් යුද හමුදා කඳවුරුවලට හා සෙබළුනට පහර එල්ල කිරීමේ චෝදනා යටතේ දෙවසරක් තිස්සේ ත්‍රිකුණාමල මහාධිකරණයේ නඩුවකට මුහුණදුන් ත්‍රිකුණාමල 18 September 2013
එජාප දෙන්නකුට මාතලේදී සන්ධානෙන් ප්‍රහාරයක් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගරයේදී අද සවස පැවැත්වීමට නියමිත ඡන්ද රැළියක සැරසිලි කරමින් 18 September 2013
බදුලු ලංගම ඩිපෝවට ලක්ෂයක දඩයක් ලංගම වැඩවර්ජනයකින් පෞද්ගලික බස් ධාවනයට සිදුවූ බාධා නිසා බදුල්ල ලංගම ඩිපෝ අධිකාරී ඇතුළු රියදුරන් හා කොන්දොස්තරවරුන් 15 දෙනකුට 18 September 2013
උතුරේ ඡන්දෙට පුත්තලමෙ ඡන්ද පොළ 20ක් කොටි සංවිධානය පැවැති සමයේ උතුරෙන් අවතැන් වූ බහුතර මුස්ලිම් ජනයා වෙනුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 20ක් පිහිටුවන බව පුත්තලම සහකාර 18 September 2013
සමෘද්ධි නියාමක විදුහල්පතිගේ කනට ගහයි පන්තියේ කෑකෝ ගැසූ සිසුවකුට පාසල් මිදුලේ සියඹලා ගසක කොළ අහුලන්නැයි නියම කළ විදුහල්පතිට ඒ ළමයාගේ පියා වන සමෘද්ධි නිලධරයකු විසින් 18 September 2013
නව යුධ හමුදාපති ප්‍රථම වරට ගුවන් හමුදා මූලස්ථානයට යයි නව යුධ හමුදාපති ලූතිනල් ජෙනරාල් දයා රත්නායක මහතා යුධ හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථාන 18 September 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026