කැස්බෑ බිත්තරෙන් හිරේ යයි කොස්ගොඩ වැල්ලේ දී කැසෑබෑ බිත්තර 169ක් එකතු කළ සුමිත් දිමුතු රංගට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රුපියල් 50,000ක දඩ නියම කළේය. 20 February 2014
සිහල රාවයේ හිමිනමට ඇප ගව ඝාතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල සිහල රාවය පැවැත් වු විරෝධයේදී පෙට්‍රල් බදුනක් ද අතැතිව උද්වේගීකාරීව හැසිරෙමින් මහජන 20 February 2014
මතුගම බැංකුවකින් ලක්ෂ 9ක් කොල්ලකයි ගිනි අවි රැගත් පිරිසක් මතුගම පෞද්ගලික බැංකුවකට කඩා පැන බැංකු සේවකයනට හා ගනුදෙනුකරුවනට අත් ඔසවාගෙන සිටින ලෙස දන්වා රුපියල් ලක්ෂ නව 20 February 2014
පාර හදා නුදුන්නාට පාර වසයි කාපට්කරන බවට පවසමින් වසරක කාලයක් තිස්සේ ගල් පමණක් අතුරා කිලෝමීටරයක් පමණ කාපට් කිරීමට විරෝධය පා නිවිතිගල දෑල සිට වටාපොත දක්වා ඇති 20 February 2014
සමරමු සංඝනායක පදවි ප්‍රාප්තිය ( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ්‍රී මහා බෝධි විහාරාධිපති නෙල්ලෙවල විමලසාර හිමියන් සබරගමුව පළාතේ ප්‍රධ 20 February 2014
ත්‍රිරෝද රථය පැහැරගන්න රියදුරු මරලා ? බේරුවල පිංහේනේ ත්‍රිරෝද රථ රියදුරකු වන තෙවරප්පෙරුම චන්ද්‍රලාල් (41) ඇල්පිටිය 8 කණුව අසල මහ පාරේ මරා දමා ඇතැයි ද ඔහුගේ ත්‍රිරෝද රථය 20 February 2014
අටේ ලක් මැර කල්ලිය ඉතාලියේදි අල්ලයි ඉතාලියේ සිසිලි දිවයිනේ මෙස්සිනා නුවර ක්‍රියාත්මකවූ ශ්‍රී ලාංකික මැර කල්ලියක් පොලිස් අත්අඩංගුවට පත්වූ බව ඉතාලි මාධ්‍ය වාර 20 February 2014
උතුරු පළාත් සභා යෝජනාව රජය ඉවත දමයි තුන් වැනි ගුවන් තොටක් ඉදි කිරීමේ කිසිදු අදහසක් නැතැයි සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පල්ලමදී පැවසීය. ඔහු එසේ 20 February 2014
සිව් වසරකට පසු හුළු ගඟේ ගල් පෑදේ වික්ටෝරියා ජලාශයට ජලය රැගෙන එන මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන හුළු ගඟ වසර හතරකට පසු හොඳටම සිඳී ඇත. වික්ටෝරියා ජලාශයේ ජල මට්ට 20 February 2014
සිහල රාවයේ උපවාසය අවසන් ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් සිහල රාවයේ භික්ෂුන් තුන් නමක් කොළඹ කොටුවේ ගෙන ගිය උපවාසය බදාදා රාත්‍රියේ අවසන් විය. ජනපතිගෙන 20 February 2014
සිසුවා විදුහල්පතිට ගහයි වැලිකන්ද සෙවනපිටිය මහා විදුහලේ විදුහල්පතිට පහර දුන්නැයි සැකපිට 16 හැවිරිදි සිසුවෙක් වැලිකන්ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. 20 February 2014
නිරුවත් ඡායාරූප ගත් පෙම්වතා රිමාන්ඩ් කුරුණෑගල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප ගත් පෙම්වතා බව කියන ශිෂ්‍යයෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහ 20 February 2014
බාප්පගේ බබා 80,000කට විකුණලා බාප්පාගේ අතවරයෙන් දියණිට ලද දරුවා බාප්පා විසින් රුපියල් 80,000කට විකිණීමේ සිද්ධියක් සොයා ගත් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මාස අටකට ප 20 February 2014
පුවත් සංදේශය කොස්ගොඩ මුහුදු වෙරළේදී අද අලුයම කැස්බෑ බිත්තර 169 ක් හාරාගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 20 February 2014
අද කාලගුණය (පෙබරවාරි 20) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ද 20 February 2014
ගෝඨාගෙන් මුසාමිල්ට තල්ලුවක් ලෝක බැංකුවේ සහන ණය මත කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නම් කෙරුණු කොළඹ නගර සභා චතුරස්‍රය හා විහාර මහා දේවී උද්‍යානය නා 19 February 2014
උතුරෙන් ඉන්දියාවට ගුවන් ගමන් උතුරු හා නැගෙනහිර පළාතේ පලාලි හා ත්‍රිකුණාමලයේ සිට ඉන්දියාවට ඝෘජු ගුවන් සේවාවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව තු 19 February 2014
රොහාන් ගුණරත්න නඩුවෙන් පරාදයි කැනඩාවේ දෙමළ කොංග්‍රසය කොටි සංවිධානයට සම්බන්ධ කරමින් ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රොහාන් ගුණරත්න කළ ප්‍රකාශයකින් ක 19 February 2014
රූපමය අවවාදය සිගරට් පැකැට්ටුවට එයි දුම් පානය සෞඛ්‍යයට අහිතකර බව කියැවෙන රූපමය අවවාද සිගරට් පැකට්ටුවේ ප්‍රදර්ශනය කළ යුතු යැයි කියැවෙන රීතිය පාර්ලිමේන්තුව අද ඒකම 19 February 2014
අකුරැස්ස හිටපු සභාපතිගේ නඩුව කල්යයි බාලවයස්කාර දැරියක 2012 මැයි හා ජුලි අතර කාලයේදී අකුරැස්සේදී කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවලියනගේ සුනි 19 February 2014
රජරට නියං හමාරයි අනුරාධපුරයේ මිහින්තලය, කහටගස්දිගිලිය හා හොරොව්පතානට දෙසතියකට පසු අද සවස පැයකට ආසන්න කාලයක් වැසි පැවතියේය. ‘සෑහෙන වැස්සක 19 February 2014
දෙනියාය පෙදරේරුවාගේ ජිප් රිය ගල්කිරියාගම කොන්ත්‍රාත්කරුවකු ද වන පෙදරේරුවකු රුපියල් අසුඅට ලක්ෂයකට වෛද්‍යවරයකුගෙන් මිලට ගත් බව කියන ටොයොටා ජීප් රියක අයිතිය තහවුරු කිරීම 19 February 2014
එඩ්මන්ටන් පන්සලේ පිංකම 21 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර එඩ්මන්ටන්හී සමාධි භාවනා මධ්‍යස්ථානයේ දසවැනි සාංවත්සරික මහා පිංකම විසි දෙවැනි සෙනසුරාදා (21) සවස තුනේසිට බවු 19 February 2014
ඇමති නිමල්ගේ ගෙදර ළඟ කිතුලේ දෙබරයක් වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල කදන නිවස ඉදිරියේ දෙබර වද දෙකක් බැඳ තිබේ. කදන සිරිසීවලී 19 February 2014
පොලිසියට හමුදාවට පාකිස්ථානයෙන් කාර් සියයක් පාකිස්ථානයේ ඉන්ඩස් මෝටර්ස් හි නිෂ්පාදිත ටොයොටා කොරොල්ලා ඇල්ටිස් කාර් සියයක් ශ්‍රී ලංකා පොලීසියට හා හමුදාවන්ට අද බාර දුන්නේය. 19 February 2014
කුරුණෑගල විදුහල්පතිට ඇප කුරූණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප 19 February 2014
නුවරඑළි දිය ඇල්ලක් සිඳේ නුවරඑළිය නගරයේ අලංකාරය වැඩි කළ ,සින්ගල් ට්‍රී කඳුවැටියේ ග්ලෙන් දිය ඇල්ල මුළුමනින්ම සිදී ගොස් ඇත. මාසයට වැඩි කාලයක් නුවරඑළීය 19 February 2014
ලංකාවට ජය පතා ජිනීවා නුවර ජය පිරිත් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව විසින් ජිනීවාහිදී ඉදිරිපත් කිරීමට නියමිත ‘අසාධාරණ චෝදනාවලිය ‘ පරදවාලීම උදෙසා අධ්&zwj 19 February 2014
අපුර භික්ෂු සරසවි අවුල ඉවරයි අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ දස දිනක් බලෙන් රැදී සිටි ශිෂ්‍ය භික්ෂුහු පාලනාධිකාරීය සමඟ ඇති වු එකඟතාව මත අද නේවාසිකාගාරයෙන 19 February 2014
ලංකා පවුලක් ඕමානයෙන් පිටුවහල් 2007 දී ශ්‍රී ලංකාවෙන් ඩුබායි ගිය පවුලක් සිය ව්‍යාපාරය කඩා වැටීමෙන් පසු ඕමානයේ සැඟවී සිටීයදී අත්අඩංගුවට ගෙන ඩුබායි වෙත පිටු 19 February 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026