ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරයේ වාර්ෂික වෙසක් පින්කම විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
මෙම පිංකම බොරැලස්ගමුවේ සතිමන්ත හිමියෝ ද ශ්‍රී ලාංකික මෙන්ම යුරෝප ජාතිකයෝ ද සහභාගී වුහ.
විහාරස්ථ දහම් පාසලේ දරු දැරියෝ බැති ගී සරණියක්ද පැවැත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොඳ වැඩක්. මෙවැනි රටවල ඉන්න සුළු පිරිස හරි එකතුවෙලා මෙවන් දෙයක් කිරීම අගය කළ යුතු වැඩක් (නි)
බුදු දහම ප්‍රචලිත කිරීමට මෙවෙනි උත්සාහයන් අපි අගයකරමු .(ස)