ඩො. මිලියන 2.5 සිද්ධියේ විමර්ශන සඳහා FBI සහාය පතයි ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචා කිරීමක් හරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධ විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශ.. 3 hours ago
Y නිශාන්ත · 1 hour ago උතුරේ පාලන ප්‍රශ්න වගේම ධීවර ප්‍රශ්නය විසදගත්තොත් ලොකු දෙයක්. අනික ලංකාවට කුඩු ගේන ප්‍රධාන මාර්ගය වැටිලා තියෙන්නෙත් ඉන්දියාව හරහා.(නදී) Reply 0
Y නිශාර්ඩ් · 1 hour ago දෙදෙනාටම කලාපයේ සංවර්ධනයට සහ යහ පැවැත්ම වෙනුවෙන් බටහිර ජාතීන්ගේ අත පෙවීම් වලින් තොර ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය, නීති විරෝධි මසුන් මැරීම, මුහුදු සම්පත් විනාශ කිරීම සහ රටක ස්වාධීනත්වයට අසාධාරණ ලෙස මැදිහත්වීම් වැනි කටයුතු වැළැක්වීමට සාක් කලාපයේ රටවල් හා එකමුතුව දියත් කල හැකි යම් සුභදායක දිර්ඝ කාලින වැඩ පිළිවෙලකට මුල පුරන්ට හැකිවේවායි පතමි. (ස) Reply 0
Y උපුල් පෙරේරා · 1 hour ago ඊයේ පුවතක් තිබුණේ - ජය ලොකුයි : ඇමැති මණ්ඩලය පුංචියි නරේන්ද්‍ර මෝදි භාරතයේ නව අගමැති - කියලා. එ්ක වෙනස් වෙන්න යනවා වගේ. දුප්පත් ඉන්දියාව කොහොම ද අපි වගෙ ලෙකු කැබිනට්ටුවක් නඩත්තු කරන්නේ. මෝදි මෝඩ නොවේවා! (ස) Reply 0
Y මාධවීී · 1 hour ago අර වැඩිපුර තියෙන මහජන මුදල් කාබාසිනියා කරන පුටු ටික අයින් කරන හැටි සාකච්ඡා කළා නම් හොඳටම ඇති. (ස) Reply 0
Y අජිත්කරුණාරත්න ලියනගේ · 1 hour ago අනුර ශාන්ත, ඔබ අදහස් කරන්නේ 44 ඇමතිමණ්ඩලය ගැන නම් ඒක ලංකාවේ කිසිම ජනාධිපති වරයකුට ආදර්ශයට ගන්න බැරි වෙනවා. පක්ෂ ගණනාවක් නැතුව අපේ රටේ ආණ්ඩු හදන්න බැරි නිසා සහාය ගන්න හැමෝවම සතුටු කරවන්න ඕනේ. ඒක නිසා ඉන්දියාව ආදර්ශයට අරන් කොහොමද මල්ලි,ඔය පුටුව රැක ගන්නේ.? . (නදී) Reply 0
Y අහිංසා · 1 hour ago මෝදී කියන්නේ බොහෝ විචක්ෂණ ශීලි පුද්ගලයෙක්. එයාගේ දේශපාලන විරුද්ධවාදීන් මෝදී ගේ චරිතය ඝාතනයකරපු අවස්ථාවලදී මෝදී කලේ එකෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි...මැතිවරණයට කලින් දේශපාලන වේදිකාවකදී කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලකයෙක් මෝදී ගේ චරිතය ඝාතනය කලා ...' ...මෙයා කෝච්චියේ තේ විකුණපු මෝඩ මනුස්සයෙක් ...' කියලා. පහුවෙනිදා මෝදී ඉන්දියාවේ ඉන්න ඔක්කොම ' තේ විකුණන ' ජනයා ඇමතුවා...මොකද වුනේ..? අර තේ විකුණන ලක්ෂ ගණනකගේ ඒ අයගෙන් තේ බොන ලක්ෂ ගණනකගේ චන්ද කෙලින්ම වැටුනේ මෝදිට. ඔන්න ඔය වගේ කෙනෙක් එයා. අනාගතයේදී එයා අපේ රට ගැන ගන්න තීරණ. අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු. (ස) Reply 0
Y නිශාන්ත · 1 hour ago දැන් විපක්‍ෂය තේ කඩ කාරයො හොයනවද දන්නෙ නැහැ පොදු අපේක්‍ෂක කමට. ඔන්න තේ කඩයක් කරපු කෙනෙක් ඉන්නවා නම් අවස්ථාව. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ පාලන ප්‍රශ්න වගේම ධීවර ප්‍රශ්නය විසදගත්තොත් ලොකු දෙයක්. අනික ලංකාවට කුඩු ගේන ප්‍රධාන මාර්ගය වැටිලා තියෙන්නෙත් ඉන්දියාව හරහා.(නදී)
බැරි වෙලාවත් මෝදීගේ නම 'ඩ' යන්නෙන් අවසන් වුනා නම් අලි ජංජාලයයි. (නදී)
ඔන්න අපේ නායකතුමාටත් හොද ආදර්ශයක් (නදී)
මෝදී රවට්ටන්න ටිකක් අමාරු වෙනවා පුතෝ. (ස)
දෙදෙනාටම කලාපයේ සංවර්ධනයට සහ යහ පැවැත්ම වෙනුවෙන් බටහිර ජාතීන්ගේ අත පෙවීම් වලින් තොර ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය, නීති විරෝධි මසුන් මැරීම, මුහුදු සම්පත් විනාශ කිරීම සහ රටක ස්වාධීනත්වයට අසාධාරණ ලෙස මැදිහත්වීම් වැනි කටයුතු වැළැක්වීමට සාක් කලාපයේ රටවල් හා එකමුතුව දියත් කල හැකි යම් සුභදායක දිර්ඝ කාලින වැඩ පිළිවෙලකට මුල පුරන්ට හැකිවේවායි පතමි. (ස)
ඊයේ පුවතක් තිබුණේ - ජය ලොකුයි : ඇමැති මණ්ඩලය පුංචියි නරේන්ද්‍ර මෝදි භාරතයේ නව අගමැති - කියලා. එ්ක වෙනස් වෙන්න යනවා වගේ. දුප්පත් ඉන්දියාව කොහොම ද අපි වගෙ ලෙකු කැබිනට්ටුවක් නඩත්තු කරන්නේ. මෝදි මෝඩ නොවේවා! (ස)
අර වැඩිපුර තියෙන මහජන මුදල් කාබාසිනියා කරන පුටු ටික අයින් කරන හැටි සාකච්ඡා කළා නම් හොඳටම ඇති. (ස)
අනුර ශාන්ත, ඔබ අදහස් කරන්නේ 44 ඇමතිමණ්ඩලය ගැන නම් ඒක ලංකාවේ කිසිම ජනාධිපති වරයකුට ආදර්ශයට ගන්න බැරි වෙනවා. පක්ෂ ගණනාවක් නැතුව අපේ රටේ ආණ්ඩු හදන්න බැරි නිසා සහාය ගන්න හැමෝවම සතුටු කරවන්න ඕනේ. ඒක නිසා ඉන්දියාව ආදර්ශයට අරන් කොහොමද මල්ලි,ඔය පුටුව රැක ගන්නේ.? . (නදී)
මෝදි එක්ක සෙල්ලම් බැහැ (නදී)
කෙවින්, කවුද දැන් මෝදිව රවට්ටන්නේ? (නදී)
අපෙන් උපදෙස් ගෙන ඇමති මණ්ඩලය ලොකු කරාවිද? (ස)
මෝදී කියන්නේ බොහෝ විචක්ෂණ ශීලි පුද්ගලයෙක්. එයාගේ දේශපාලන විරුද්ධවාදීන් මෝදී ගේ චරිතය ඝාතනයකරපු අවස්ථාවලදී මෝදී කලේ එකෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි...මැතිවරණයට කලින් දේශපාලන වේදිකාවකදී කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලකයෙක් මෝදී ගේ චරිතය ඝාතනය කලා ...' ...මෙයා කෝච්චියේ තේ විකුණපු මෝඩ මනුස්සයෙක් ...' කියලා. පහුවෙනිදා මෝදී ඉන්දියාවේ ඉන්න ඔක්කොම ' තේ විකුණන ' ජනයා ඇමතුවා...මොකද වුනේ..? අර තේ විකුණන ලක්ෂ ගණනකගේ ඒ අයගෙන් තේ බොන ලක්ෂ ගණනකගේ චන්ද කෙලින්ම වැටුනේ මෝදිට. ඔන්න ඔය වගේ කෙනෙක් එයා. අනාගතයේදී එයා අපේ රට ගැන ගන්න තීරණ. අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු. (ස)
දැන් විපක්‍ෂය තේ කඩ කාරයො හොයනවද දන්නෙ නැහැ පොදු අපේක්‍ෂක කමට. ඔන්න තේ කඩයක් කරපු කෙනෙක් ඉන්නවා නම් අවස්ථාව. (ස)
රටවල් දෙකටම යහපතක්ම වේවා ! (නදී)