සේවක සහන හා පාරිතෝෂිත කප්පාදුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පාමින් රජයේ මුද්‍රණ සංස්ථා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් හා විරෝධතා පා ගමනක් බොරැල්ල ඩැනිස්ටර් ද සිල්වා මාවතේ පිහිටි රජයේ මුද්‍රණ සංස්ථා මුලස්ථානය ඉදිරිපිටදී අද දහවල් පැවැත්විණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පරිතෝෂිතය අපට දෙන්න. ඇයි මේ එ්කත් උදුරා ගන්නේ මේවට නම් සාපවෙනවා. (නදී)
ලලිත් ඔබලාගේ හදට සුබපැතුම්!!! (ස)