කළුවරගස්වැව කෝන්වැව හේන් ගොවියකු බව කියා ගත් පුද්ගලයකුගේ නිවසෙන් මුව හම් හතරක් හා ගෝන හම් තුනක්, බඳින තුවක්කු හතරක් හා පතුරොම් තොගයක් සොයා ගත් බව කළුවරගස්වැව පොලිසිය කියයි.
තබ්බෝව අබයභූමියේ වනසතුන් මරා හං විකිණීම ඔහුගේ ජාවාරම බව පෙනේයැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුබලයා ඇතුළට ප්‍රබලයා එළියට (දිල්)
මේවගේ වැද්දන්ට දැඩි දඩුවම් පැනවීමට අවශ්‍යයි. (ස)
මේ වගේ අපරාධ කාරයන්ට දඬුවම් නොදීම නිසා අපේ අනාගත පරපුරට වනසතුන් අහිමිවේවි.! පාලකයිනි අද ගැන නොසිතා හෙට ගැන සිතනු!(දිල්)
මෙයාටනම් නීතිය අකුරටම ක්‍රියාත්මකයි ,, කෙසේ වෙතත් මේ වැනි මිනිසුන් තියන්න වටින්නේ නැහැ (දිල්)
මෙයාට මුව හමක් පොරවලා පාරේ ගෙනියන්න ඕනේ. (ස)
හම විතරද විකුණන්නේ? මස් විසි කරනවා ඇති නේද? (ස)
ගහකොල,වනසතුන් රටේ සම්පත්, මේව ගැන මිනිසුන්ගෙ හදවත්වල අැති හැගීම්බර ආදරය කරුණාව තුරන් වෙලා. (ස)
මේ අපේ බෞද්ධ රටයි. සත්තු මරන්න හොඳ නැහැ. (ස)
ඔය ප්‍රදේශ වල තියෙන සංචාරක හෝටල් වල කොච්චර දඩ මස් තියෙනවද? දන්නෝ දනිති ! බලධරයෝ නිදි!(දිල්)
වන්නිලා ඇත්තන්ගේ නෑදෑයෝ ද දන්නේ නෑ (දිල්)
හම ගහන්න ඕන මෙයාව. (ස)
සතුන්ට කරපු දේම කරන්න ඕන මෙයාලටත්. (ස)
හැම සතාම තමාගේ ජිවිතයට ආදරෙයි කියලා දැනෙන්න, මෙවැනි පුද්ගලයින්ට මතක සිටින දඩුවමක් දියයුතුයි. (නි)