නවගත්තේගම ප්‍රාදේශීය සභා වැඩ අංගනවයට ඇතුළු වී යකඩ සොරා ගැනීමට උත්සාහ කළැයි සැකපිට එජාපයේ හිටපු ප්‍රාදේශීය සභාපති අයි ආර් එච් එම් තිලකරත්න රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හිටියත් මොන කෙරුවත් හොරා හොරාම තමයි.. අපේ රටට කාගේ පිහිටක්ද දැන් ?(දිල්)
අපෝ මේ යකඩ පොඩ්ඩක් විතරනේ හොරකම් කරලා තියෙන්නේ....(ස)
සමාජයට හොඳ පුරවැසියන් බිහිකිරීමට දායකත්වයක් දෙන පාසලෙන් පටන්ගෙන රටේ ඉහලම ස්ථානය දක්වාම දකින්ට ලැබෙන්නේ සොරකම,(විදුහල්පතිට සන්තෝසම නොලැබුනොත් ළමයව පාසලට අතුල් කරගන්න ලැබෙන්නෙ නෑ) මේ නිසා මිනිසුන් සොරකමට පුහුණු වෙනව. (ස)
නවගත්තේගම දේශපාලකයන් ඔක්කොම එකයි වගේ. (ස)
ටෙලිකොම් එකේ ලක්ෂ පහලවක යකඩ හොරකම් කරපු මහත්තයෙකුත් වරෙන්තු පිට ඉන්නවා. ටීවී එකෙත් පෙන්නනවා ලොකු ලොක්කන්ට අතට අත දිදී. අල්ලන පාටක් නම් නෑ. (ස)