රිය ධාවන ශූරයා පෝරකයට සිය බිරියට වෙඩි තබා මරා දැමීයැයි මොටර් රථ ධාවන ශූරයකු වන සෙම්බුක්ට්ටි ආරච්චිගේ පයස් රෝහිත් ශිරන්ත ද සිල්වා මීගමුව පළාත් බද මහ 20 September 2013
අධිවේගෙට ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසළදී අද උදේ වාහනයක් අනතුරට ලක්වීමෙන් අධිවේගී මාර්ග වැටට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් එක්ලස්ඛ 20 September 2013
නරක්වූ යෝගට් බෙදූ නියෝජිතයාට දඩ නිසි උෂ්ණත්වයෙන් ශීතකරණයේ ගබඩා නොකිරීම නිසා මිනිස් පරිභෝජනයට නොසුදුසු යෝගට් 1296ක් විනාශ කරන ලෙස මැදවච්චිය අතිරේක මහේස්ත්‍රාත් චන 20 September 2013
කණ්ඩලමෙත් ඡන්ද නීතිය කඩයි දඹුල්ල කණ්ඩලම හංදියේ මුස්ලිම් පල්ලිය අසලදී නීති විරෝධී ලෙස පළාත් සභා ඡන්ද පත්‍රිකා බෙදූ බව කියන පුද්ගලයකු පැන ගිය නමුත් එම පත්‍ර 20 September 2013
‘රටේ ඕන තරම් වී තිබේ‘ වී මිලට ගැනීමේ ප්‍රමාධය හා ගැටළු ඇතිවීමට හේතුව පසුගිය පස් වසරේ වී නිෂ්පාදනය ඉහළ ගොස් රටේ සහල් අතිරික්තයක් ඇතිවීම නිසා යැයි වී අළෙ 20 September 2013
හලාවත සමෘද්ධි නිලධරයාට ඇප හලාවත මැරවල සවරාණ මුස්ලිම් විදුහලේ විදුහල්පති පහර දුන් බව කියන සමෘද්ධි නිලධාරී එස් එම් මිස්වර් රුපියල් පන් දහසක සහතික ඇප දෙකක් මත 20 September 2013
ඉතාලි එල්ලේ ඉරිදා ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත එල්ලේ ක්‍රිඩාවේ වසරේ දක්ෂතම කණ්ඩායම හා දක්ෂතම ක්‍රිඩකයා තේරිමේ සුරයන්ගෙත් සුර 20 September 2013
වීර පුරන්අප්පු එල්ලේ ශූරතාවය පැරිසියේදී පැරීසියේ සිංහල භාෂා පාඨශාලාව පවත්වා ගෙන යන ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය අටවන වරටත් වීර පුරන්අප්පු 20 September 2013
උතුරේ ඡන්දෙට ජාත්‍යන්තර ඇස වසර 25කට පසු උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට ඉන්දියාව, නේපාලය හා බංගලිදේශය ඇතුළු ආසියාතික රටවලින් ද, පොදුරාජ්‍ය මණ්ඩලී 20 September 2013
පොලිස් මුරපොළෙත් කුඩු රත්මලාන පොලිස් මුර පොළේ සිට හෙරොයින් මත් කුඩු විකුණූ බව කියන සේවකයෙක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි සිටි සැරයන්ගෙන් හා පොලිස් කොස්තා 20 September 2013
වන ඇමැති අලි ප්‍රශ්නයක් විසඳයි වල් අලින්ගෙන් සිදුවූ හානියට වන්දි නොලැබුණු බව කියමින් වැල්ලවාය ආනපල්ලම පහේ කණුවේ උපවාසයක් ඇරැඹූ ගොවියකු හමුවීමට ගිය වනජීවී ඇම 20 September 2013
‘ඖෂධ පනත හොරා ගත් කතට දඬුවම් නෑ‘ ‘2011 අවුරුද්දේදී අපි හදපු ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත අතුරුදන් වුණා. මේ දේශ ද්‍රෝහි, රාජ්‍ය ද්‍රෝහි කටයුත්ත කරපු එක්කෙනා ගැන කවුර 20 September 2013
ඡන්දෙ දෙන්න තුන්දෙනයි අවතැන් ඡන්ද දායකයන් තිදෙනකු සඳහා කොකුවිල්හි ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇතැයි වව්නියාව තේරීම්භාර නිලධාරී බන්දුල හරිස්චන්ද් 20 September 2013
දෙන්නෙක් මාතරදි මූදට වැටේ මාතර කොටුවේගොඩ දී තරුණයකු හා තරුණියක මුහුදට වැටී ඇතැයි ද, ඔවුන් සොයා ගැනීමට කිමිදුම්කරුවන් යොදා ඇතැයි ද පොලිසිය කියයි. 20 September 2013
සිමෙන්ති බවුසරය කුඹුරට වැටී ගිනි ගනී ත්‍රිකුණාමලයේ සිට ජා-ඇල කම්හලට සිමෙන්ති කුඩු කිලෝ 36000ක් රැගත් බවුසරයක් අද අලුයම නිල්පනාගොඩ වෙල්යායකට පෙරැළී ගිනි ගෙන විනාශ විය. 20 September 2013
අදත් තාප්ප සුද්ධ කරයි සෙනසුරාදා (21) පළාත් සභා ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යෑමත්, නිලධාරීන් හා පොලිසිය පිටත් කර යැවීමත් දැන් සිදු වෙයි. පුත්තල 20 September 2013
විදුලි ආඳා සමග සෙල්ලම් බෑ දකුණු ඇමෙරිකා කලාපයට අයත් රටවලදී දක්නට ලැබෙන විදුලිආඳා අඩු ඔක්සිජන් සහිත අඳුරු මඩ සහිත ජලයේ වාසය කරන සත්ව විශේෂයකි, වැඩුණු ආඳකු 20 September 2013
යාපනයේ ඡන්ද නිරීක්ෂකයන්ටත් ප්‍රහාර යාපනය දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා ආනන්දි ශෂිධරන් ගේ අරියාලේ නිවසට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද, ආනන්දි නිවසේ නොසිටි බ 20 September 2013
වාහනය පොඩි පට්ටම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කින්මන්තුඩාව අසලදී අද උදේ වාහනයනක් අනතුරට ලක්වීමෙන් රියදුරා තුවාල ලබා බේරුන නමුත් වාහනය අදිවේගී 20 September 2013
අලියෙක් ගැමියෙකු එලොව යවයි පුත්තලම කොට්ටු කච්චියේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකින් හය දරු පියෙකු මිය ගිය බව ගැමියෝ කියති. හැටපස් හැවිරිදි ගැමියා වල් අලින් 20 September 2013
ඡන්දෙට කලින් තවත් ප්රථිඵලයක් මාතලේ පලාපත් වලදී අද අලුයම එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක අසිත සේනාරක්න මහතා ගමන් කළ වාහනයට නාඳුනන පිරිසකගෙන් එල්ල වූ ප්‍රහා 20 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 20) දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේ දී හෝ 20 September 2013
ඉතාලි ලංකා ප්‍රශ්නවලට විසඳුම් දෙයි ඉතාලියේ ජීවත් වන ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේදී මුහුණ දෙන ගැටලු විසඳීම ගැන විදේශ ලේකම් කර 19 September 2013
ඉන්දියා ධීවරයෝ 19ක් නාවික හමුදා දැලේ පැටලෙති යාපනයේ මාදගල් ශ්‍රී ලංකා මුහුදු සීමාවට හොරෙන් ආ ඉන්දියා ධීවරයන් 19 දෙනකු හා ධීවර යාත්‍රා පහක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කයිට 19 September 2013
එපා කියද්දී නාන්න ගිහින් මැරේ මාතලේ ඕවිලිකන්දේ සිට දිය නෑමට දඹුල්ලේ කණ්ඩලම වැවට ආ තරුණයන් දෙදෙනකුගේ තරුණයකු දියේ ගිළී මිය ගිය බව එහි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම 19 September 2013
මුරුක්කු මල්ලේ ගංජා කේරළේ මාලිගාවත්තේ දී කේරළ ගංජා කිලෝ පහමහමාරක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අ 19 September 2013
පුංචි ඡන්ද තරඟ බිම පළාත් සභා ඡන්දය 2013.09.21 වැනි දා පෙරවරු 7- පස්වරු 4 මධ්‍යම, වයඹ හා උතුර 19 September 2013
කොළඹ සරසවියෙන් රජරට දුෂ්කර පාසලකට පුස්තකාලයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන පණ්ඩුකාභයපුර විදුහලේ සිසුනට විශාල අඩුවක්ව පැවැති පුස්තකාලයක් හා සිසු දරු දැරියන්ට අ 19 September 2013
එස් එම් එස් පොරේ අදත් ලබන 21 වැනිදා පළාත් සභා ඡන්දයේ ප්රචාරක කටයුතු අවසන් වී ඇතත් තරගයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයෝ ද, ඔවුන්ගේ ආධාරකරුවෝ ද එස්.එම්. 19 September 2013
මහ වන මැද මහ පිරිතක් ලාහුගල ඓතිහාසික නීලගිරි සෑය අසළ අද පිංකමක් පැවැත්විණි. ලාහුගල කිරි වෙහෙර , කොට වෙහෙර හා නීලගිරි විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමිය 19 September 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026