විල්පත්තු බටහිර මායිමේ ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විජය පුවත්පත් සමාගම මෙවර ද පවත්වයි.
11 වැනි ආලෝක පූජාව පැවැත්වෙන බව විජය පුවත්පත් සමාගම තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියනට දැහැට් වට්ටියක් පිළිගන්වා අද සැළ කළේය.
ලංකාදීප පත්‍රය මෙම පිංකමෙන් තන්තිරිමලය පුද බිමට පමණක් නොව මුළු තන්තිරිමලයටම ආලෝකයක් වීයැයි නාහිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තු බටහිර මායිමේ පිහිටි ඓතිහාසික තන්තිරිමලේ පුදබිම වාර්ෂිකව ආලෝකවත් කිරීම විජය පුවත්පත් සමාගම කරන මාහැගි පුන්‍ය කර්මයකි. මෙම ඡායාරෑපයේ සිටින තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන් සහ කැබැල්ලෑවේ ධම්මබුද්ධි හිමියන්ට දීර්ගායු ආරෝග්‍යා සම්පත්තියත් මාගේ පාද නමස්කාරයත් වේවා.(නදී)