මුහුදු කොටි බලකා මූලස්ථානය පැවැති චලෙයි මුහුදේ සොයාගත් හෙලිකොප්ටරයේ සුන්බුන්වල ලුණු බැඳී ඇති හෙයින් එක්වරම එය හඳුනාගත නොහැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
යුද්ධය පැවැති සමයේ මුහුදු කොටි කදවුරට නිරුතුරුවම වාගේ ගුවන් ප්‍රහාර එල්ල විය.
ඒ සදහා එම් අයි 24, එම් අයි 17 ප්‍රහාරක යානාද යොදා ගැනිණි.
එම හෙලිකොප්ටරය අඩු ගණනේ අවුරුදු පහක්වත් මුහුද යට තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොකටද මේක? (නදී)
සමහරවිට මේක ඇමෙරිකාව ප්‍රභාකරන්ව අරගෙන යන්න එවපු එකක්ද දන්නේ නැහැ. ඉරානෙදී උනා වගේ. එයාලගේ වැඩ වැරදුනාම සද්ද නැතුව ඉන්නවා. ඉඳල හිටලා හරිගියම වීරයෝ වගේ ප්‍රචාරය දෙනවා. දන්නවනේ වියට්නාමෙදී මොකද උනේ කියලා.(නදී)
හිතන්න දෙයක් නැහැනේ..... යුද්ධය ඉවර වෙලාත් දැන් අවුරුදු 5කට වැඩියිනේ. (නදී)
දැන් මේක හෙව්වයි කියලා ඇති වැඩේ මොකක්ද? (නදී)
මේක බොහෝ දුරට නාවික හමුදාවේ කමාන්ඩර් සෙඩිරික් මාටිනස්ටයින් මහතා ඇතුළු පිරිස ගමන්ගත් හෙලිකොප්ටරය විය හැකියි. (නදී)