වාද්දූව හා කළුතර අතර නොම්මර එක දුම්රිය ස්ථානය අසළ හරස් පාරේ දී මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් දුම්රියේ ගැටුණු බව පොලිසිය කියයි.
වාද්දූව හා කළුතර අතර නොම්මර එක දුම්රිය ස්ථානය අසළ හරස් පාරේ දී මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් දුම්රියේ ගැටුණු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි විස්තර නැද්ද ? (නදී)
හරිම නරක කලදසාවක් නේ. කාගේ අපලයක් ද දන්නේ නැහැ මේ දුම්රිය දෙපාර්තමේන්තුව පිටින් ගිහින් තියෙන්නේ. (නදී)
බබලත් උදවිය ඔය කියන කන්ටේනර් එකේ ගියේ නැහැනේ. එහෙනම් ප්‍රස්නයක් නැහැ. (නදී)
ඕක නම් පුදුම වෙන්න දෙයන් නෙමෙයි කරත්ත කාරයොත් දැන් කන්ටේනර් එලවනකොට.(නදී)
ඇයි ඔතන උන බම්බු ගේට්ටුවක් වත් නැද්ද? නැත් නම් උදේ පාන්දරින්ම ගේට්ටු කාරය රා කට්ටක් බොන්න අතුර යටට ගිහිල්ලද? (නදී)
අයියෝ! (නදී)
වැඩි විස්තර කටේනරය මලා රියදුරා රෝහල් ගත කළා.(නදී)
ලංකාවේ බර වාහන පදවන්නේ වැඩිපුර හික්මීමක් නැති ඉගැනීමක් නැති රියදුරන් (නදී)
කන්ටේනරයේ තිබුනේ කුඩුද ? (නදී)
දුම්රිය සේවාවට එරාස්ඨක අපල කාලයක්ද කොහෙද පොඩ්ඩක් කේන්ද්‍රය බලවා ගන්න බලදාරීන්ට කියන්න.(නදී)