චීන ආයෝජනවලදී සියයට 90ක් දේශීය ශ්‍රමය යොදා ගන්නවා ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත්, එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටත් චීන සමාගම් ප්‍රධානීහු මෙහිදී සහතික විය... 47 minutes ago
Y හිල්මි · 1 hour ago තිලක් ඇයි එහෙම කියන්නේ ඔයා මම මැරෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රවෘති නිසා ඉතා දීර්ග කාලයක් මා පුවත් පත් නොබලත් හිටියා. (පව් අහිංසක කොල්ලයි කෙලි පොඩ්ඩයි ) (නදී) Reply 0
Y හේමපාල ලියනගේ · 1 hour ago රිය අනතුරු වලින් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම වලක්වාලන්නට බලධාරීන්ගෙත් අවධානය මීට වඩා යොමු කළ යුතුයි. (ස) Reply 0
Y තිලක් · 1 hour ago අව්රුදු 16 ක පාසල් දැරියක් නේද මේ අව්රුදු 27 ක පෙම්වතා එක්ක ගිහින් අනතුරකට පත්වෙලා තියෙන්නේ (දී) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago මරණය ගැන හාස්‍ය උපදවන දේවල් නොලියන්න. එය සැමටම පොදු ඒ වගේම ඉතාම සංවේදී දෙයක්. ඒ අයට අපහාස වෙන දේවල් නොලියන්න.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඇයි එහෙම කියන්නේ ඔයා මම මැරෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රවෘති නිසා ඉතා දීර්ග කාලයක් මා පුවත් පත් නොබලත් හිටියා. (පව් අහිංසක කොල්ලයි කෙලි පොඩ්ඩයි ) (නදී)
ආ එහෙනම් වයස පරතරය තමයි මේ දෙන්නට මරු කැඳවල තියෙන්නේ. (නදී)
රිය අනතුරු වලින් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම වලක්වාලන්නට බලධාරීන්ගෙත් අවධානය මීට වඩා යොමු කළ යුතුයි. (ස)
අව්රුදු 16 ක පාසල් දැරියක් නේද මේ අව්රුදු 27 ක පෙම්වතා එක්ක ගිහින් අනතුරකට පත්වෙලා තියෙන්නේ (දී)
මරණය ගැන හාස්‍ය උපදවන දේවල් නොලියන්න. එය සැමටම පොදු ඒ වගේම ඉතාම සංවේදී දෙයක්. ඒ අයට අපහාස වෙන දේවල් නොලියන්න.(නදී)