යුධ සමයේ මුලතිව් ප්‍රදේශයේදී කොටි ප්‍රහාරයකින් අතුරුදන් වු බව කියන ගුවන් හමුදා හෙළිකොප්ටරයක සුන් බුන් චලෙයි මුහුදු තීරයේදී සොයාගත් බව උතුරේ ආරංචි කියයි.
එම්.අයි 24 වර්ගයේ ප්‍රහාරක හෙළිකාප්ටරයක් චලෙයි මුහුදට කඩා වැටුන බව ඒ දිනවල වාර්ථා විය.
යුධ සමයේ මුලතිව් ප්‍රදේශයේදී කොටි ප්‍රහාරයකින් අතුරුදන් වු බව කියන ගුවන් හමුදා හෙළිකොප්ටරයක සුන් බුන් චලෙයි මුහුදු තීරයේදී සොයාගත් බව උතුරේ ආරංචි කියයි.
එම්.අයි 24 වර්ගයේ ප්‍රහාරක හෙළිකාප්ටරයක් චලෙයි මුහුදට කඩා වැටුන බව ඒ දිනවල වාර්ථා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ගේ විනාශයට මුල උන්ගේ ගුවන් ප්‍රහාර සහ දිගු දුර බලකායේ රහසිගත ප්‍රහාරයන්ය. මෙම ප්‍රහාර ගැන සැකය යොමු උනේ කරුණා වෙත. කොටි බෙදුනා අපි දිනුවා. කවත් අය බුද්ධි බලකාය පාවා දුන්න නිසා කොටින්ගේ බෙදීම පමා උනා. මන්මෝහන් සින්ග් ඇතුළු දේශපාලකයන් නිහඬ වීමත් කොටි විනාශ කිරීමට දුන් අනුබලයක් ස්වය්රී රජයකට පහර දීමට ඉන්දියාවට නොහැකි බව ඔහු ප්‍රකාශ කළා. චීනයේ මැදිහත් වීම අපිට වාසි උනා.(නදී)
ඔවැනි සැගවුන රහස් තව කොපමණ ඇත්ද? අපේ රණවිරුවෝ මොන තරම් නම් ජිවිත පරත්‍යාගයක් කරලද මේ රට එක් සේසත් කලේ. අපේ බොහෝ දෙනෙකුට මේ සේරම මේ අවුරුදු 5 ට අමතක එ්කයි දුක.(නදී)
ඒක ඇත්ත. යුද්ධය කරන්න නායකත්වය දුන්නේ කවුද කියල අඩු වශයෙන් කීයෙන් කීදෙනාටද මතක තියෙන්නේ? (අ)
කුමාරි ඔයාගේ කතාවට මමත් එකඟයි. (අ)
ඒ උනාට කුමාරි අපිට තියෙන්නේ සිංහ ලේ කියල නේ කියන්නේ. අනගාරික ධර්මපාල තුමා කියපු දේ අද ඇස් පනාපිටම සිද්ධ වෙනවා. (නදී)
මේක අපේ රණවිරුවන් සිහිවෙන තවත් සිහිවටනයක් (නදී)
එක ඇත්ත මේවත් ජිනිව වලට පෙන්නන්න (අ)
කුමාරි, ඔබ කියන කතාව ඇත්ත, තව කීදෙනෙක් අතපය නැතුව ඉන්නවද, කි දෙනෙකුට තමන්ගේ පියා, තමන්ගේ පුතා, තමන්ගේ දරුවා නැති උනාද, නමුත් ඒ අය ගැන හොයල බලන්න කවුරුත් නැහැ, එත් ජයග්‍රහණයේ අයිති කාරයෝ නම් ගොඩක් ඉන්නවා. (අ)
සිංහලයට ඕන දෙයක් මතක දවස් දහයක් විතරයි කියලා කිවේවේත් ප්‍රභාකරන්.(නදි)