අද කාලගුණය (සැප්තැම්බර් 18) දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී. ඇතැම් ස්ථාන වල තද වැසි ද (මිමී 100 වැඩි) ඇති 18 September 2013
‘ටී.එන්.ඒ ප්රකාශනය එපා‘ දෙමළ ජාතික සංධානය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ක්‍රියා කරන බවට ප්‍රකාශ කරන ලෙසද, මීට සම්බන්ධ පෙත්සම විභා 17 September 2013
නීතීඥවරු පොලිසියට දොස් කියති ‘මම උසාවිය මගින් සාක්කිකරුට ප්‍රශ්න යොමු කරනවිට පොලිසිය කොඳුර කොඳුරා සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වනවා. මෙම පොලිස් න 17 September 2013
ගුටි කෑ මාධ්‍යවේදීහු සාක්කි දෙති පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේදී යුද හමුදාව හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමෙන් මාධ්‍යවේදීනට සිදුවුණැයි 17 September 2013
ජේ ආර් සමරුවට කතානායක මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 107 වැනි ජන්ම දින සැමරුම කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජයවර්ධන කේන්ද්‍රයේදී අද පැව 17 September 2013
දෙහිවල කුඩු කෙරුමා අල්ලයි දෙහිවල වෛද්‍ය පාරේ කුඩු වෙළෙද සැලක ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ පෙරේදා (16) සවස අඟුලාන පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස 17 September 2013
දම්පල් සමරු පිංකම ලන්ඩනයේ අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වෙනි උපන්දිනය සැමරීම සඳහා සමරු දේශනයක්, පරිත්‍යාන ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේද 17 September 2013
භාරත නළුවෝ ඇබැද්දියක ඉන්දියාවේ නළු නිළියන් පිරිසක් රැගෙන කොළඹ සිට කොග්ගල බලා යමින් සිටි හෙලිකොප්ටරයක් දොම්පේ දේවී බාලීකා විදුහලේ ක්‍රිඩාපිටියට අද 17 September 2013
ලංකාවේ උපන් කතුවරියට සම්මානයක් ශ්‍රී ලංකාවේ ඉපැදී ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා නව කතා කතුවරියක වී සිටින මිෂෙල් ද ක්‍රෙට්සර් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රමු 17 September 2013
සේප්පුවේ කුඩු අතුරුදන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න හෙරොයින් මත් කුඩු තොගයක් අතුරුගිරිය පොලීසියෙන් පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වී යැයි කියන සිද්ධිය ම 17 September 2013
අම්පාර ගොවියෝ ජයගනිති වී අලෙවි මණ්ඩලය අම්පාර උහන ගොවීන්ගේ වී මිලට ගැනීම නවතා ඇතැයි පවසමින් අම්පාර ගොවීහු අම්පාර මහඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (17 17 September 2013
දම්පල් ගුණ සැමරේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම සමරු දිනය නිමිත්තෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයයේ අසල ධර්මපාල පිළිරුවට පුෂ 17 September 2013
උපවාස පිට උපවාස බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයත් ඒ ආසන්නයේ පිහිටි විශ්ව සමාධි ධර්මායතනයත් අතර පවත්නා ආරවුලට සම්බන්ධ සියලු පාර්ශව බුල 17 September 2013
පී සී පෝරකේට අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිස්තෝලයකින් වෙඩි තබා ත්‍රිරෝද රථ රියදුරකු මරා දැමී යැයි වරඳකරු වු පොලිස් කොස්තාපල්වරයකුට අ 17 September 2013
සාකච්ඡා අසාර්ථකයි කැලණි සිසුහු කියති කැලණි සරසවි සිසුහු දහසකට වැඩි පිරිසක් මහ වැස්සේ තෙමෙමින් කැළණියේ සිට පැය හතරක පා ගමනකින් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍ර 17 September 2013
රෝහණ දිසානායකගේ ලේකම්ටත් ඇප ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායකගේ සම්බන්ධිකරණ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාරට මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ ලක්ෂයක ශරීර ඇප 17 September 2013
ජපානයේ ත්සුකුබා පන්සලේ කඨින පුජෝත්සවය (දිසානායක ජපානයේ සිට) ජපානයේ ත්සුකුබා නුවර ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින පුජෝත්සවය නොවැම්බර් 09 - 10 යන දෙදින පැවැත්වීමට කටයුතු යො 17 September 2013
බළන්ගොඩ ක්‍රීඩා තරඟාවලිය ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) බළන්ගොඩ රාජ්‍ය සේවා ක්‍රීඩා තරගාවලිය සාර්ථකව නිම විය. 2013 පළාත් පාලන සතියේ ක්‍රීඩා දිනය නිමිත්තෙන 17 September 2013
කොන්දගේ අත පොලීසියට පාර කපයි දෙණියාය පෞද්ගලික බසයක සිය සැමියා හා අත දරුවා හා ගමන් කළ 32 හැවිරිදි කතකට අතවර කළැයි එහි කොන්දොස්තර සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීස 17 September 2013
දිලීප් කුමාර් මුම්බායි රෝහලට ඉන්දියා සිනමාවේ පුරෝගාමියකු හා ජනප්‍රිය නළුවකු වන දිලීප් කුමාර්(91) හෘදයා බාධයක් වැළදී මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළු කළ බව වෛද 17 September 2013
අලියෙක් දිවියා මරයි රාත්‍රියේ ආහාර සොයා යමින් සිටි දිවි දෙනක පදවිය අභය භූමියේදී වල් අලි පහර දී මිය යන්නට ඇතැයි පදවිය අඩවි වනජීවී කාර්යාලයය කියයි. 17 September 2013
ඇගළුම් සේවිකාවෝ 54 ක් හිටි ගමන් ලෙඩ වෙති බද්දේගම ඇඟළුම් කම්හලක සේවිකාවන් පනස් හතර දෙනකු අද (17) උදේ අසනීප වී බද්දේගම හා කරාපිටිය රෝහල්වලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. රසා 17 September 2013
ග්‍රෙගරි වැව ඇත්තේ බස්නාහිරලු නුවරඑළියේ ග්‍රෙගරි වැව බස්නාහිර පළාතට අයිති බව එහි සවි කැර ඇති විස්තර පුවරුවේ දැක්වේ . ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂිත ප් 17 September 2013
වෙරෝනා සුබසාධකෙන් ලොකු සේවයක් මෙයට මාස තුනකට ප්‍රථම ආරම්භ කළ වෙරෝනා ශ්‍රි ලාංකික එකමුතු සුබසාදක සංගමය මගින් මෙ වන විට සමාජ සත්කාර රැසක් ඉටුකර ඇතැයි එම සංගමයේ න 17 September 2013
කැලණි සිසුහු මහ වැස්සේ ඔරුගොඩවත්තේ කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු පාගමන මීට ටික වේලාවකට පෙර ඔරුගොඩවත්ත හන්දියට ළඟා විය. සිසුහු දෙදෙහසක් පමණ ඊට එක්ව සිටිති. බස්නාහ 17 September 2013
මළ පෙරේතයා දැරියට වහයි අම්මාගේ සහ ආච්චිගේ මළ පෙරේත දිෂ්ටියත් දියණිය (11) පාසල් යාමට දක්වන මැලිකමත් නැති කිරිමට ශාන්ති කර්මයක් කිරීමට නුවරඑළියේ සිට කළුතර ද 17 September 2013
මන්නෙන් මහ විනාශයක් කරන්දෙනියේදී මන්නා පිහි ප්‍රහාරයකට ලක්ව ගැමියෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ළදහ. මිය ගිය පුද්ගලයාගේ බිරියද,සැකකරුද තුව 17 September 2013
කේක් කාලා රෝහලේ වැල්ලවායේ රාජ්‍ය නොවන සංවිධානයක පැවති උපන්දින සාදයක කේක් කෑ සිසුන් 15 දෙනකු අසනීප වී රෝහල් ගත කළ බවත් බන් පස් දෙනකු ප්‍රතිකාර ලබ 17 September 2013
ප්‍රභූ වාහනෙන් වල්ලපට්ටා අදී ප්‍රභූ වාහනයකින් රැගෙන එමින් සිටි වල්ලාපට්ට ගෝනි තුනක් රැගෙන එමින් සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසීය කියයි. 17 September 2013
කැලණි සිසුහු පෙළපාළියෙන් කොළඹ එති කැලණි සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සරසවි සිසුහු පිරිසක් සරසවියේ සිට කොළඹ උසස් අධ්&zwj 17 September 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026