නවම් පෙරහර කොළඹ හැඩ කරයි කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් පෙරහර අද වීදි සංචාරය කළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා සධාතුක කරඬුව, කැ 14 February 2014
දුම්රිය වර්ජකයන්ට ඇමැතිගෙන් බුරුලක් නෑ අද දුම්රිය වාර 81 ක් ධාවනය කළ බවත් එක් පුද්ගලයකුට බය වී දුම්රිය පාලනය කළ නොහකි බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කළුතර දී අද (14) ප්& 14 February 2014
පින්තූර නම් නොවේ හපනුන් කිහිප දෙනෙකුගේ අපුරු නිර්මාණ එකතුවකි. මේ සමඟ ඇති පින්තුර සියල්ලම බැලූ බැල්මට දිස්වන්නේ ඡායාරුප ලෙසට වුවද ඒ සියල්ලම සම්ප 14 February 2014
විශ්‍රාමික රියදුරන් කැඳවයි විශාම ලැබු දුම්රිය රියදුරන් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයට කැඳවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසී 14 February 2014
ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම එයි මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරං 14 February 2014
තව දින තුනක් රේල්ලුව කොට උඩ දුම්රිය රියදුරු වර්ජනය ලබන 18 වැනිදා උදේ 9 දක්වා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රේල්වේ ලොකෙමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුර 14 February 2014
මිලානෝ අලි නිතරගයෙන් එති මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ මහ සභා රෑස්විම හා නිලවරණය පසුගියදා පැවැත්විණි. සභාපති වශයෙන් ජෙයෙරාඩ් අප්පුහාමි, ලේ 14 February 2014
හොර නඩයක් අල්ලයි අතුරුගිරිය, සීදූව, දන්කොටුව, හෝමාගම, මිනුව්නගොඩ, කොස්ගම ආදී ප්‍රදේශවලින් අවි පෙන්වා රුපියල් දෙකෝටි හැට හතර ලක්ෂයක් පමණ කොල්ල 14 February 2014
වෙරෝනා සංගීත ප්‍රසංගය 22 වැනිදා වසරක් පාසා වෙරෝනා නුවර පවත්වන හෙළ මියැසි ගි රාවය දෙවන ප්‍රසංගය මෙම මස 22 වන දින ස්තිමාතේ සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්විමට නියමිත බ 14 February 2014
පරණ පව් පස්සෙන් එළවයි කොළඹ රාජකීය විද්‍යාලයයට හා විශඛා විද්‍යාලයයට සිසුන් ඇතුළත් කරන බව කියමින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් ගත් බව කියන කොළඹ සමීපයේ ප්& 14 February 2014
සිරිපා කරුණා කරන්න හැටන් පාරෙන් ලක්ෂයක් නවම් පෝදා දවල් වන විට අඩු ගණනේ ලක්ෂයට ආසන්න පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි බව නල්ලතන්නි පොලිසිය කියයි. වන 14 February 2014
ලංකාවේ නම තියයි රංගිරි දඹුලු රජ මහා විහාරයේ පඩිපෙළක අමතකවී ගිය රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කැමරාවක් ජර්මන් ජාතික අයිතිකරු වෙතම ලබා දීමට රං 14 February 2014
ඉතින් ආයුබෝවන් අපි යන්නම යනවා රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රාගාරයක විශාල කොටසක් අද ගලවාගෙන ගිය බව රතුපස්වල පරිසර කමිටුව කියයි. කම්හල ගෙන යෑ 14 February 2014
‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ‘ නවම් පෝදා කැලණිය ඇතුළු වෙහෙර විහාර උවසු උවැසියන්ගෙන් පිරී ගියේය. දම්, සිල්, බණ බාවනා වැඩසටහන් රට පුරාම සංවිධානය කර තිබිණි. කැල 14 February 2014
දුම්රිය මගීන් පිරිසක් උප නියාමකට ගසති දුම්රිය රියදුරන් පිරසකගේ වර්ජනය පවතිද්දී මාතර බලා දාවනය වු දුම්රිය අද සවස මන්දගාමී ලෙස දාවනය කිරීමට එරෙහි වු පිරිසක් දුම්රිය පො 13 February 2014
මිණිපුර මැණික් මුදලාලි වෙඩි තබා මරයි රත්නපුර මලංගමදී මැණික් ව්‍යාපාරිකයකු මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. සුමිත් ගුණසේකර (40) මහතා සිය මෝට 13 February 2014
අධිවේගයේ සයිකල්කරු අල්ලයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට කොට්ටාව දෙසට පාපැදියකින් එමින් සිටි තරුණයකු මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අධ්වේගී ම 13 February 2014
සාධාරණ ඡන්දයකට ප්‍රතිඥා බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්ද ගැන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදි මැතිවරණ ක 13 February 2014
පිං පඩියටත් හෙනහුරෙක් රජයේ මහජන ආධාර මුදල් රුපියල් දාහතර ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුදල් අයකැමිවරිය ගම 13 February 2014
ලන්ඩන් චිත්‍රපට උළෙලට චිත්‍රපට ඉල්ලයි ලෝකයේ ප්‍රධානතම වාර්ෂික සිනමා උළෙල ලන්ඩන් චිත්‍රපට උළෙල සඳහා කෙටි හෝ වෘත්තාන්ත චිත්‍රපට ඉදිරිපත්කරන ලෙස සංවිධායකයෝ ඉල්ල 13 February 2014
පාදුක්ක කොල්ලයේ ඔත්තුවට ලක්ෂ 5 ක් තෑගී පාදුක්කේ උගස් මධ්‍යස්ථානයේ රුපියල් කෝටියක පමණ වටිනා රන් බඩු කොල්ලකෑ පිරිස අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරක් දෙන අයකුට රුපිය 13 February 2014
ගෙවල් බින්දැයි ටියුෂන් ගුරා රිමාන්ඩ් රත්ගම,ඉඹුලේගොඩ ටියුෂන් ගුරුවරයකු වන කාලිංග නිලන්ත ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය. අ 13 February 2014
කොන්ද කැඩුණු දැරිය දෙපයින් නැගිටී අඩි 35 ක් පමණ ළිදකට වැටී කොන්ද කැඩී මාස හතරක් උඩුබැලි අතට සිටි පියුමාලී ඕෂධි ශිෂ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලින් අද ගෙදර ගියේ දෙපය 13 February 2014
ඝාතන තැනක් ගැන හිමිනමක් කියයි. එක්තරා භික්ෂු සංවිධානයක් තමන් ඝාතනය කිරීමට උත්සාහ දරණ බවත් ඒ සඳහා හැකි විගස සහනයක් සලසා දෙන මෙන් ඉල්ලමින් මහියංගනය දිවුල්පැල 13 February 2014
ඩබ්ලිව් ජී වීරරත්න සමු ගනී බෞද්ධ විශ්ව කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ ආචාර්ය ඩබ්ලිව් ජි වීරරත්න මහතා පෙරේදා (11) අභාවප්‍රාප්ත විය. වීරරත්න මහතා ගාල්ල මහින් 13 February 2014
බලන්ගොඩ නගර සභාවට රන් සම්මාන ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බලන්ගොඩ නගර සභාව හොදම නගර සභාව ලෙසින් නැවතත් රන් සම්මාන දිනා ගනී. 2012 සබරගමුව පළාතේ පළාත් පාලන ආයතන අතර 13 February 2014
තේම්ස් නදිය දෙගොඩ තලයි වසර 250 කදී ඇදහැළුන විශාලතම වර්ෂාපතනය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගංගා ආශ්රිත ගම් දනව් බොහෝ ගණනාවක් ගංවතුරෙන් යට වීය. මෙවන් ස්වභා 13 February 2014
දුම්රිය වර්ජනය මගීහු අමාරුවේ දුම්රිය රියැදුරුන් විසින් අද සවස 4 සිට කි‍්‍රයාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගීන්ගෙන් පිරී ඉතිරි ගිය අත 13 February 2014
ඩොල්ෆින්ට බීර පොවලා පෙරුලිමා නුවර ආසන්නයේ මුහුදු වෙරළට පෑමිණි ඩොල්ෆින් මාළුවකුට බිර පෙව් එරට තරුණ පිරිසට එරෙහිව සත්ව හිංසන නිතිය යටතේ දඩුවම් කරන්නෑය 13 February 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026