දොස්තර බීර බොන්න ගිහින් 45000ක බිලක් ගෙවයි බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රී 12න් පසු මත්පැන් අලෙවි කළ බව කියන අනුරාධපුර හෝටලයක් සම්බන්ධයෙන් ඉදිරිපියවර ගන්නැයි සුරාබ 12 February 2014
ලන්ඩන් පොලීසිය චෙන්නායි තොරතුරු ගනී ගිය වසරේ මැයි මාසයේදී චෙන්නායිහිදී ශ්‍රි ලංකා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය යුවළක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ලන්ඩනයේ ස්කොට්ල 12 February 2014
යාපනේ මිදි මාසෙකින් වෙළෙදපොළට තවත් මාසයකින් පමණ යාපනයේ මිදි වෙළෙදපොළට යැවිය හැකි බව යාපන ගොවියෝ කියති . කොළ පැහැ මිදි කිලෝවක යාපන මිල රුපියල් 300-350 අතර වේ. 12 February 2014
අබිරහස් සිරුර හඳුනාගනී කොට්ටාව පන්නිපිටියේ ත්‍රිරෝද රියක මරා දමා තිබු බව කියන පෙදරේරුවකු ද වන කොන්ත්රාත්කරුවකුගේ මරණ පරීක්ෂණය සදහා නුගේගොඩ අතිරේක 12 February 2014
අද කාලගුණය (ජනවාරි 12) දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින නිසා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී. 12 February 2014
අබිරහස් සිරුරක් ත්‍රීරෝද රියේ කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රියක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. ඒ අසලම තවත් ත්‍රීරෝද රියකින 12 February 2014
නවසීලන්ත පිම්ම වරදී හොරෙන් නවසීලන්තයට යන්නට ආ බව කියන 75 දෙනකු අද අලුයම බේරුවල දී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 12 February 2014
පළාත් මන්ත්‍රී මැරයෙක් වෙයි මාතලේ මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේදී පැවැත් වීමට නියමිත තේරු උත්සවය වෙනුවෙන් පැවැත්වෙන නවම් මේලා සැණකෙළියේ සැරැසිලි කරම්න් සි 11 February 2014
ගම්පහෙන් ‘අආ‘ අපේක්ෂකයෙක් : කොළඹින් ‘අඅඅඅ‘ අපේක්ෂකයෙක් දකුණු සහ බස්නාහිර පළාත් හි අපේක්ෂකයින් සදහා මනාප අංක නිකුත් කිරීමේ දී සාමකාමී වටපිටාවක් අද පැවැති බව කැෆේ සංවිධානය කියයි. එම 11 February 2014
‘හඟුරන්කෙතට හිටපු සභාපතිමයි‘ හඟුරංකෙත ප්‍රදේශීය සභාවට නව සභාපතිවරයකු පත් කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය නි 11 February 2014
කැලණි සිසුන්ට ඇප ගංජා සුරුට්ටු ළඟ තබා ගත්තැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් දස දෙනකු රුපියල් පනස් දහස බැගින් පෞද්ග 11 February 2014
ඉඩම් ඇමැති ඉඩම් ප්‍රශ්න විසඳන්න උතුරට යයි කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පදිංචි ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසදීම සදහා විශේෂ වැඩසටහනක් අද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙ 11 February 2014
වාහන විස දුමේ ආදීනව කියයි ‘රථ වාහන වලින් නිකුත් වන විෂ දුමෙන් තොර පරිසරයක්‘ යන තේමාව යටතේ රථවාහන රියැදුරන් දැනුම්වත් කිරීමේ නියමු වැඩසටහනක් මෝටර් රථ ප්&zwj 11 February 2014
හිටපු ඒ එස් පීගේ නඩුව කල් යයි කොටියන් සම්බන්ධ තොරතුරු වසන් කළැයි හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේට එරෙහි නඩු විභාගය මාර්තු 17 වැනිදා සිට විභාග කිරීමට&n 11 February 2014
භික්ෂු සරසවිය වහයි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයය අද පස්වරු පහේ සිට දින නියමයක් නැතිව වසා දැමීමට තීරණය විය. නේවාසික භික්ෂූන්ගේ විනය විරෝධී ක 11 February 2014
වැල්ලම්පිටිය ඕඅයිසී යළි රිමාන්ඩ් මත් කුඩු ගනු දෙනු කළැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි වැල්ලම්පිටිය පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ඇතුළු සිවු දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත 11 February 2014
ජර්මන් පොලිස් කතගේ සල්ලිත් පිල්ලි ගහලා ශ්‍රී ලංකාවේ සංචාරයකට ආ ජර්මන් පොලිස් පරීක්ෂකවරියකගේ රුපියල් 15000ක් සහිත මුදල් පසුම්බිය සොරා ගත් බව කියන කොළඹ කොටුවේ ව්‍යාපාරික ර 11 February 2014
බාහුගේ අපේක්ෂකයන්ටත් මනාප අංක නව සමසමාජ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයිනට ගම්පහ තේරිම්භාර නිලධාරයා මනාප අංක නිකුත් කළේය. මෙම නම් අතර ව්‍යාජ නම් 15 ක් ද 11 February 2014
යාචකයෝ රිදීගමට කොළඹ කොටුවේ සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන යද්දී පැන ගිය බව කියන යාචකයන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා &nbs 11 February 2014
අජිත් ප්‍රසන්නට ඇප නීතිවිරෝධී පෙළපාළියක සාමජිකයකු වෙමින් පොලිස් නිලධාරියකුට පහර දී රාජකාරියට බාධා කළැයි කියමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එක 11 February 2014
යාපන දුම්රියපොළ මේ වගේ යුද සමයේ වැසී ගිය යාපනය දුම්රිය පොළ ලබන සිංහල දෙමළ අවුරුද්දට විවෘත වීමට නියමිතය. මාර්තු අග වන විට වැඩ නිම කිරීමට අපේක්ෂිත බව දුම් 11 February 2014
ඡන්ද නීති දිගට හරහට කඩයි බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි 133ක් ලැබී ඇතැයි කැෆේ 11 February 2014
උසාවිය උපවාස අයිතිය රකියි කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයය අසළ අට්ටාලයක උපවාසය කරමින් සිටි පිරිස ඉවත් කිරීමට පොලිසිය පැතූ අධිකරණ නියෝගය ප්‍රතික් 11 February 2014
නීතීවේදීයා උසාවියේදී මිය යයි මාතලේ දිසා අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේ හදිසියේ අසනීප වු නීතීවේදී උක්කුබණ්ඩාර මහතා(68) සිය ආසනයෙන් ඇඳ වැටී මරුමුවට පත් විය. 11 February 2014
‘සුව සේවෙන් ලක්ෂ 99 ක් ඉතිරි වේ‘ සෞඛ්‍ය සේවා සඳහා අලුතින් හඳුන්වා දුන් මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය නිසා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ව 11 February 2014
ලංකාවේ උපන් කත නවසීලන්තයේ ජයකොඩි නංවයි ශ්‍රි ලංකාවේ උපත ලබා නවසීලන්තයේ ජීවත් වන හිමාලී මැක්ඉන්ස් නම් වෛද්‍යවරියට නවසීලන්ත ගත්කතුවරුන්ගේ සංසදය ආසියා නවසිලන්ත පදනමේ 11 February 2014
රෝහල් කනිටු සේවකයෝ වැඩි පඩි ඉල්ලති දෛනික වැටුප් ලබන සේවකයන් ස්ථිර කිරීම හා ආහාර දීමනාව රුපියල් 3000ක් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් උතුරු මැද පළාතේ රෝහල්හි 11 February 2014
උතුරුමැද සභාපතිට විශ්වාස භංගයක් උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද විශ්වාස භංග යෝජනාවක් පළාත් සභා ලේකම් ආර් කේ ප් 11 February 2014
මාන්කුලමේ පහක් මරුට යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාන්කුලමේදී ටිපර් රියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් ගත් පස්දෙනකු මිය ගොස් හය දෙනකු තුවාල 11 February 2014
පොලිසි යන්න බාහුට වෙන දිනයක් පළාත් මැතිවරණයේ මනාප අංක නිකුත් කරන හෙයින් පොලිසියට පැමිණීමට නොහැකි බව නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගම් 11 February 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026