වෙසක් උත්සවය සමරමින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් හි නිව්යෝක් බෞද්ධ විහාරයේ පිංකම් මාලාවක් පැවැත්විණි.
විහාරධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමියන්ගේ අනුශාසනා පරිදි නිව්යෝක් නුවර තරුණ බෞද්ධ සංගමය සහ දහම්පාසල මේ පින්කම සංවිධානය කැර තිබිණි.
125 කට අධික පිරිසක් පෙහෙවස් සමාදන් වුහ.වැඩිහිටි භක්ති ගීත,දරුවන්ගේ භක්ති ගීත,ලේ දන් දීමේ පිංකම්,දන්සල් ආදීය ද පැවැත්විණි.
\
\
\
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ රටවල් මුලික මිනිස් අයිතිවාසිකම් වලට ගරුකරන හැටි. (නි)
සම්බුදු සිසිලෙන් ඇමරිකාවත් නැහැවුණා... සාධු සාධු! (නි)
නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම ඉතා හොඳින් සංවිධානය කර තිබුනා. අපේ භක්ති ප්‍රණාමය! (නි)
නිව්යෝර්ක් බෞද්ධ විහාර වෙසක් පින්කමට සහභාගිවීමට ලැබුණු එක ගැන ඉතාම සතුටු වෙනවා. (නි)
සියලු දෙනාට බොහෝ පින් සිදු වේවා! (නි)
හරිම ලස්සනට කරලා තිබුනා. ඒ සියළුම දෙනාට අපේ ස්තුතිය! (නි)