හොංකොං වෙසක් සැමරුම ලබන 25 වැනි ඉරුදින උදේ 8.30 සිට සවස 6.00 දක්වා යුඑන් ලෝංහි ධම්මාරාම් විහාරස්ථානයේදී පැවැත්වීමට යයි. “මිනුවන්ගොඩ භික්ෂු ආයතනාධිපති උඩුම්බර විජය කිත්ති හිමියෝද ජපන් බොද්ධ මධ්‍යස්ථානාධිපති මුතුවාඩියේ උපසීහ හිමියෝ ද ධර්මදේශනා පවත්වති.
ගමන් පහසුව සදහා බස්රථ දෙකක් යොදවා ඇති අතර එදින උදේ 8.30 ට සයි යිං පුන් දෙවැනි වීදීයේ අංක 108 දරණ ස්ථානයෙන් ද ටි සිම් ෂා ටිසුයි මැද පාරේ අංක 5 දරණ ස්ථානයෙන් ද විහාරය බලා පිටත්ව යාමට නියමිත බව සංවිධායකයෝ කියති.
තෙල්මල් පහන් රැගෙන එන්නැයි සහජීවනයේ ලක්දරුවන්ගේ සංගමය.වෙරිටාස් ශ්‍රාවක පදනම දායකයින්ගෙන් ඉල්ලා සිටිති.
විමසීම්, 9490 7917 / 9512 6014
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමට සුභ වෙසඟක් වේවා! (නි)
සුභ වෙසඟක් වේවා! (නි)
සියල්ලෝම පැමිණෙත්වා! සුභ වෙසඟක් වේවා! (නි)