කොළඹ පුරහල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක හිමිකාරිය වෙමින් එහි නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දීම හා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු නොගෙවීමේ චෝදනාවන්ට සැකපිට වජිරා නෙත්තිකුමාර රුපියල් පන් ලක්ෂයක ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ ඉවසීමෙන් ඉඳලා,වෙන්නේ මොකක්ද කියලා (නි)
ඉතින් ඔය වගේ දේවල් කොහොම නවත්වන්නද අපේ මේ ශ්‍රී ලංකාවේ. (අ)
ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නදී)
මෙයාව බේරගන්න කව්රුත් නැද්ද? (නදී)
මේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවක් නේද? (නි)
ඇයව හුඟ කාලෙකින් දැක්කෙත් නැහැ මාධ්‍ය වලින්වත්... (නි)
මේ වගේ ඉහළ පැළැන්තියේ අයත් වැරදි කරන්න පෙළඹිලා තියෙන්නේ කාගේ වරදින්ද? (නි)
අමිත් ඉහළ පැළැන්තියේ අය තමා වැඩියෙන් වැරදි කරන්නේ. (දිල්)
විශේෂයෙන් ගැහුණු අයට මුදල් සහ ලොකුකම තිබේ නම් උදව් කරන්න ඕනෑ තරම් අය ඉන්නවා.(නදී)
සල්ලි බාගේ තිබුන පළියට හැමෝම ඉහළ පැලැන්තියේ වෙන්නේ නැහැ. ඒක පරම්පරාවෙන් වෙන්නෙත් නැහැ. කරන කියන දේවල් අනුව තමා පැලැන්තිය තීරණය කළ යුත්තේ. (නි)