(අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට) - ශ‍්‍රීලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය කළ වෙසක් උත්සවය මැයි 09 වනදා, ඩුබායි ශෙයිකා ලතිෆා රෝහල් කාන්තා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී 5000 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
වෙසක් තොරණ , වෙසක් කූඩු සහ 30 කට අධික දන්සැල් ප‍්‍රමාණයක් ද දක්නට ලැබිණි.
ශ‍්‍රී ලාංකික දු දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ බැති ගී හා වෙසක් නාට්‍ය වලින්ද උත්සවය අලංකාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන දස දෙස බැබලේවා,ඩුබාහි ලාංකිකයන්ට ගොඩක් පින්(අ)