යුද හමුදාව යාපනයේ පවත්වන දහම් අමාව වෙසක් කලාපයට එන පාසල් සිසුහු වෙසක් තොරණකට විදුලි ආලෝකය සැපයෙන ආකාරය ගැන ප්‍රායෝගික දැනුම ද ලබා ගිනිති.
යුද හමුදා විදුලි ඉංජිනේරුවරු භාෂා තුනෙන්ම දරුවනට විදුලි ආලෝකය ගැන ගියා දෙති.
යාපනයේ වෙසක් තොරණක් ඉදි කළ මුල්ම අවස්ථාව මෙයයි. මැයි 20 වැනි දා තෙක් තොරණ ප්‍රදර්ශනය කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතු වැඩක්. (නි)
මොනතරම් හොඳ දෙයක් කළත් ඒක අගය කරන්න නොදන්නා පිරිසකුත් ඉන්නවා (නි)
පුතේ තාක්‍ෂණය ඉගෙනගන්න. නමුත් තාත්තලා, මාමලා කළා වගේ විනාශකාරී දේ වලට යොදවන්න හිතුවොත් ඔයාලගේ අනාගතයත් අඳුරු වේවි. (නි)
මේවා හොඳ වැඩ. අපි අගය කළ යුතුයි. (නි)
හමුදාවේ අය මේ කරන දේ සියලු දෙනාම අගය කළ යුතුයි. (නි)
ප්‍රබාත්,නිමල්, ඔබ දෙපළගේම අදහස් අගයමි (නි)
හොද දෙයක්, රටට වැඩ දායක දෙයක්, රටේ අනාගත පරපුර දැන ගත යුතු දේවල්. (නදී)
සිල්වා හොද දේවල් වලට කව්රුත් හොද අදහස් දානවා (දී)
අද තමා ඉතා හොඳ අදහස් ටිකක් දැක්කේ.හැම දෙනාටම සුබ අනාගතයක්! (නි)
ඉතා හොඳ වැඩක්. (දිල්)
අපි බොරුවට කෑ නොගහ කරන්න ඕනේ මේවා තමයි. ප්‍රබාකරන් එක පාරට කොටි සංවිදානයට දහස් ගණන් ගත්තේ නැහැ. මුලින්ම පොඩි උන්ගේ ඉදල මොලේ නරක් වෙන විදිහට හැදුවා. දැන් ඒ අය ලොකුයි. එයාලව හරි මගට ගන්න අමාරුයි. නමුත් දැන් ඉන්න පොඩි උන්ගේ මනස ලාංකිකයින් විදිහට හිතන්න හමුදාව පොලිසිය කියන්නේ තමන්ගේම මිනිස්සු ඉන්න තැනක් කියල හිතන්න පුරුදු කලොත් උන් කවදාවත් නොමග යන්නේ නැහැ. හැබැයි අපි කරන්න ඕන දේ නොකර ලොකු ටෝක් විතරක් දදා හිටියොත් ආයේ අවුරුදු 20 කින් විතර උන්න වගේම පිරිසක් බිහිවෙයි.(නදී)
ප්‍රභාත් , මේ මොනවා කළත් වැඩක් නැහැ මේවා කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න පිරිස් ඉන්නකල් (නි)
මේක නම් ඉතාම හොද වැඩක්. උතුරේ සහ දකුණේ අයගේ සිතුවිලි එකිනෙක හදුනා ගත්තොත් පමණයි අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉදිරියට යන්න පුළුවන්. මේ උත්සාහය එ්කේ එක බිදක් පමණයි. මේ වගේ වැඩ තව ගොඩක් කරන්න වෙනවා අපි හැමෝටම, ඉතාම හොද වැඩක්, හොද දේට හොද කියන්න ඕනේ. (නදී)
ඊළඟ වෙසක් එකට උතුරේ තොරණ් 10ක් වත් හැදෙනවා නම් හොඳයි (නි)
නියමයි! (නදී)