පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරයේ වෙසක් පිංකම මැයි මස 25 වෙනි ඉරිදාා උදේ 08 සිට සවස දක්වා පැවැත්වේ. සිල් භාවන වැඩසටහන්ද , දන්සැල හා බෝධි පූජා වලින් සමන්විත  පින්කම අවසානයේ අළංකාර වෙසක් කූඩු ප‍්‍රදර්ශනයක්ද ඇති බව එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියෝ පැවැසූහ.