එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතාගේ පානදුර ගොරකාන පිහිටි නිවසට පසුගිය දෙසැම්බර් 30වැනිදා රහසිගතව ඇතුන්‍වී ලැප්ටොප් පරිගණකයක් හා විස්කි බෝතල් හතක් සොරාගත්තැයි කියන සිද්ධීයේ සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුට සිතාසි නිකුත් කරන ලෙසත් පානදුර මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (19) නියෝග කළේය.
මෙලෙස වරෙන්තු නිකුත්කරනු ලැබුවේ ඉහත නඩුවේ සැකකරුවන රත්මලාන දුම්රියපළ පාරේ පදිංචිව සිටින ශ‍්‍රීමාල් ප‍්‍රියංකරටයි. මෙම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබූ නමුත් සැකකරු අධිකරණය හමුවේ පෙනි නොසිටීයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝවිට මෙවන් දේවල් සිදුකරන්නේ බොහෝ ළඟින් ඇසුරු කරන ගජ යාලුවොයි (නි)
මේ යකා බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න ගිහින් ඉල්ලන් කනව.??? (ස)
විස්කි බෝතල් හතක් එකවර ළඟ තබාගත හැකිද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙය ප්‍රශ්නයක් නැතුව, දුරදිග නොයා,කතාබහ කර බේරාගත්තා නම් කොච්චර දෙයක්ද? (නි)
ධම්ම, මෙහෙම හිතන්නකෝ. ඔය පිටරටකට ගිහින් එනවා නම් ඩියුටි ෆ්‍රී බෝතල් 2ක් ගන්න පුළුවන්, ඔය විදිහට ඔයා 4 පාරක් ගියොත් ඔයා ළඟ බෝතල් 8 ක් තියෙනවා. (නි)