ගාල්ල දළවැල්ලේ දී කොළඹ සිට මිද්දෙණිය දක්වා ධාවනය වන බසයේ යතුරුපැදියක් ගැටීමෙන් ජර්මන් සංචාරකයන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.

විදේශිකයන් දෙදෙනා හිස් ආවරණ නොමැතිව යතුරුපැදියේ ගමන් කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.