අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ ගල් පර්වතයක් යට රත්තරං නිධානයක් ගැනීමට ඇඳුරකු අසල නිවසට වී අංජනම් එළි යවමින් සිටියදී පොලීසීය එහි පැන ඔහු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.
මේ නිවස මාස හයකට පෙර කුලියට ගෙන පුද පුජා පැවත්වමින් සිටි බව ද බිළි පුජාවට ද කළමනා එක් කරමින් සිටි බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නෙ නැහැ පොලිසියට නොපෙනුනේ? (නි)
මෙහෙම නිධන් හෑරුවාට වස්තුව ලැබුණු කෙනෙක් නම් මා තවම අසා නැහැ. (නි)
ධම්ම,නිධන් හාරලා කෝටි ප්‍රකෝටිපතියන් වෙලා ඉන්න අය ඔබ අතරේම ඉන්නවා.හොඳට ඇස් ඇරලා බලන්න.මම ඔබට අනුකම්පා කරමි. (නි)
ලංකාවේ ජීවත් වුණත් ලංකාවේ සත්‍යය දැනගන්න ලැබුනේ ඩුබායි රටට ආවට පසුවයි. (නි)
මෝඩකමට බෙහෙත් නැත. නිධන් කියා හාරා විනාශ කරන්නේ අපගේ ඉතිහාසයයි. නිධන් වස්තු කියා දෙයක් කොතනකවත් වළ දමා නැත.මේවා හැරීමෙන් ආත්ම ගණනක් ගියත් අවසන් කරගත නොහැකි මහා පාපකර්ම සම්භාරයක් රැස්කරගන්නවා මිස ලාභ ප්‍රයෝජනයක් ගතහැකි නොවේ. (නි)
මම දකින විදියට පොළවට පස් වෙන දෙයක් ගත්තට පවක් නැහැ. මිනිස්සුන්ට සල්ලි නැහැ. සමහරවිට ඔය මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත්වෙන අය වෙන්න පුළුවන් (නි)
සිරිපාල......මේවා හෑරීමෙන් ආත්ම ගණනක් ගියත් අවසන් කරගත නොහැකි මහා පාපකර්ම සම්භාරයක් රැස්කරගන්නවා මිස ලාභ ප්‍රයෝජනයක් ගතහැකි නොවේ......කැළණි ගඟෙන් මතු වූ රත්තරන් කුඩු කෑලි තවමත් මතු වෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ. (ස)