ගුවන් විදුලියේ හා රූපවාහිනියේ ගීත රචකයකු,  හා නිවේදකයකු සහ පුවත්පත් කලාවේදියෙක් වූ  විපුල් ධර්මප්‍රිය ජයසේකර මහතා අභාවප්‍රාප්ත විය.

අහස් ගැබේ තරු කැට ගානේ ,සඟවන්න එපා හසරැ්ල් , පෙළින් පෙලට,  සුළඟේ ලෙළෙනා ආදී

ගීත දහසකට වැඩියෙන් ඔහු ලියා ඇති විපුල්  වෙළඳ දැන්විම් පිටපත් රචකයෙකුද  විය.