දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර ප්‍රදේශයේ දී කාරයකට පසුපසින් ගිය ප්‍රාඩෝ රියක් කාරයේ හැපී අනතුරට ලක්වී සිව් දෙනකු තුවාල ලැබූ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර ප්‍රදේශයේ දී කාරයකට පසුපසින් ගිය ප්‍රාඩෝ රියක් කාරයේ හැපී අනතුරට ලක්වී සිව් දෙනකු තුවාල ලැබූ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ අයට මොන පාර හැදුවත් වැඩක් නැහැ. කිසිම පරෙස්සමක් නැහැනේ. (ස)
ඇයි ඔයාල මිනිස්සුන්ට බනින්නේ පාර හදපු අයට බනින්නේ එක අයගේ වෙලාව අපි මේ තුවාල කාරින්ට ඉක්මන් සුවය පතමු ඔබ සැමටම ඉක්මන් සුවය (අ)
හේරත් මහත්තයෝ කාගේවත් වෙලාවේ වැරද්දක් නෙවෙය් රියදුරන්ගේ නොසැලකිල්ල සහ අඩු පළපුරුද්ද. (නදී)
අව්ලක් නැහැ. ජොලියට හප්පා ගන්න ඇති දෙන්නම සල්ලිකාරයෝනේ.(නදී)
දන්නේ නැති හින්ද අහන්නේ. කොහොමද පසුපසින් ආපු රියක් ඉදිරියෙන් ආපු රියක වදින්නේ.දෙක දෙපත්තටනේ යන්නේ.(නදී)
ඇයි හර්ෂණ, ඉස්සරහින් යන එක 60ට යනකොට, පිටිපස්සෙන් යන එක 120ට අවොත් වදින්නේ නැද්ද? (නදී)
අධි වේගී මාර්ගයක වාහන දෙකක් අතර දුර මීටර් 36 ක්. මේවා රියදුරු බලපත්‍ර විභාග වලදී උගන්වන්නේ නැද්ද? (නදී)
මේ ප්‍රාඩෝ කාරයින්ට හොඳටම උන. අනිත් වාහන පේන්නේ නැහැ පව් අහිංසක කාර්කාරයා.(නදී)
අදිවේගී මාර්ගයේ ගමන් කරන වාහන වල ටයර්, බ්රේක්, සිග්නල්, ඉදිරි පස ලාම්පු හොදට තිබිය යුතුයි .මේවා ගැන බලදාරින් අවධානය යොමු කරත්වා.(නදී)
කොච්චි රියදුරෝ දෙන්නෙක් වාහන දෙක එලවන්න ඇති. (ස)
එකම පීල්ලේ යන්න ඇති නේද? (නදී)
කුඹුරේ ලියද්දේ වැඩ කරපු ගමේ ගොඩේ අපේ ඇත්තන්ට මෙවැනි අධිවේගී මාර්ග සුපිරිවාහන තවම ඔරොත්තු දෙන්නේ නැහැ. (ස)
විස්තර ඇතුව නිවුස් දාන්න බාගෙට දාන්න එපා.(ස)