සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාප ජංගම සේවාව ජුනි හය වැනි සිකුරාදා උදෑසන 8 සිට සවස 2 දක්වා දමාම් කොබාර් අධිවේගී මාර්ගයේ ඇස්ටුන්රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා පාසල් පරිශ්‍රයේ දී පවත්වන බව රියාද් තානාපති කාර්යාලයයේ උසස් නිලධරයෙක් කියයි.
විෂය භාර නිලධරයන් මෙම ජංගම සේවාවට සහභාගී වන බැවින් තම අවශ්‍යතාවය අනුව තමන්ගේ කාර්ය ඉටු කර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයන් උදෑසනින් එන්නැයි සංවිධායකයෝ කියති.
මැයි මස ජංගම සේවාව නොවැලැක්විය හැකි හේතු මත පැවැත්වීමට නොහැකි වීම ගැන ද තානාපති කාර්යාලය කනගාටුව ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සෞදි නැගෙනහිර ජංගම සේවය ජුනි 06
අජන්ත Tuesday, 27 May 2014 02:40 PM
සෞදි ශ්‍රී ලංකා තානාපති සම්බන්ධතාවය දැනට වැඩිය තර විය යුතුය. (ස)