හෙරොයින් මත් කුඩු පැකට් 25ක් සමඟ ගලේවෙල දී අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා සිටි සැකකරුවකුට ඇඟිලි අතර රඳවා මත් පෙති හතරක් දීමට ගිය මිතුරෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
හෙරොයින් මත් කුඩු පැකට් 25ක් සමඟ ගලේවෙල දී අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා සිටි සැකකරුවකුට ඇඟිලි අතර රඳවා මත් පෙති හතරක් දීමට ගිය මිතුරෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි - විදුෂක - තිලක් ඩුබායි . අයියලා කියන්න බලන්න. මේ පුවතේ සඳහන් කාරණයටත් කවුරුහරි වග කියන්න ඕනද..? නීතියක් නැහැ කියන අයියලාට දැන් පෙනෙනවාද නිතිය රට තුළ තිබෙනවාය කියලා. (ස)
ගිහාන්, ඔබ හරි පොඩි කුඩ්ඩන්ට නිතිය හරියටම ක්‍රියාත්මක වෙනවා වගේම ටොන් ගණන් බැරල් ගණන් ගෙනෙන අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.(නදී)
කුඩු කන්ටේනර් පිටින් ගේන අයට කිසිම දඩුවමක් නෑ (නදී)