ජනපති පුන්ඩලුඔය විනාශය බලයි අද අලුයම ගින්නකින් විනාශයට පත් වූ පුන්ඩලුඔය නගරයට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධිමත් සැලැස්මක් යටතේ නගරය යළි ගොඩ නගරන ලෙස නාගර 21 February 2014
පීසී ගංජා සමග අල්ලයිි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කොස්තාපල්වරයකු බව කියන පුද්ගලයකු ගංජා ග්‍රෑම් පහක් සමග කොට්ටාව හිරිපිටියේ දී අත්අඩංගුවට ගත් බව ප 21 February 2014
කොළඹ ඡන්ද නීති දිගට හරහට කඩලා බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ සිද්ධි 274ක් අද වන විට වාර්තා වී ඇත 21 February 2014
ලක් කොල්ලෙක් හොඳ වැඩක් කරයි ඉතාලියේ වෙනොතෝ පළාතේ ජිවත්වන ලාංකික තරුණයෙකුට ඉතාලි කාන්තාවක් සතු පසුම්බියක් වැනි සටහන් පොතක් හමුවී ඇති අතර එහි ඇගේ රියදුරුබල 21 February 2014
භාවනා වැඩමුළුවක් ප්‍රංශයේ බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ වැඩමුළුවක් ප්‍රංශයේ ඉපැරණිම බෞද්ධ සංවිධානය පසුගිය දා පැවැත්වීය. වැඩමුළුව මෙහෙයවන ලද්දේ ස්විට්සර්ල 21 February 2014
පොලිසියේ ඉල්ලීම ඉවතට නිවසකට ඇතුළු වී වරෙන්තුකරුවන් දෙදෙනකු සහ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී එය දුටු මව මිය ගියයි කියන සිද්ධිය මුල්කරගෙන ඇගේ අවසන් කටයු 21 February 2014
වැව කැඩී අවුරුදු හයයි පානම හැලව වැව වසර හයකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැතැයි ගැමියෝ කියති. වැසි ජලයෙන් කුඹුරු වගා කරතත් මෙවර වැසි නොලැ 21 February 2014
ඉතාලි ගිහින් ජය කොඩි නංවයි මෙයට වසර 20කට පෙර ගෘහ සේවා රෑකියාවට ඉතාලියට පෑමිණ අද වනවිට සේවකයන් අසුවක් සමග ආයතන තුනක හිමිකාරිත්වය දරන ශ්‍රි ලාංකික ව්‍යාපාරි 21 February 2014
කුරුණෑගල විදුහල්පතිට මාරුවක් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයයට මාරු කළ බව 21 February 2014
‘පරිගණක අපරාධ ඉහළට‘ පරිගණක සහ ජංගම දුරකතන භාවිතයෙන් සිදු කරන අපරාධවල ඉහළ ප්රවනතාවක් දකින්නට ඇතැයි ද මෙම විද්‍යුත් උපකරණයෙන් කෙරෙන අපරාධ සම්බන්ධයෙ 21 February 2014
රත්හඳුන් කන්ටේනරයක් අල්ලයි ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනය කිරීමට තිබූ රත්හඳුන් කිලෝ 10360ක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය ඔරුගොඩවත්තේ රුගු අංගනයේ දී අත් 21 February 2014
ෆිරෙන්සි පන්සලේ හිමියෝ ගුවනින් රෝහලට ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමි රෝද තුනේ රියක් පෙරළී දැඩි පිළිස්සුම් තුවාල ලබා ගුවන් මගින් පීසා රෝහ 21 February 2014
ඡන්ද ස්ටිකර ගැසූ ත්‍රිරෝදවලට නඩු සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ගාමිණී සිල්වා මහතා වෙනුවෙන් කැස්බෑවේ ත්‍රිරෝද රථවල ස්ටිකරයක් ඡන්ද නීතියට පටහැනි හෙයින් එම ස 21 February 2014
කතක කැලිඩෝ වැල්ලේ මරාදාලා? පතන පදිංචිකාරියක වන මාලනීද සිල්වා (62) කළුතර කැලිඩෝ වෙරළේ දී දෙදිනකට පෙර මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඇගේ සිරුර අසළ සෙරප්පු ද 21 February 2014
අද කාලගුණය (පෙබරවාරි 21) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ද 21 February 2014
ඉක්මන් කෙටිවේ බසයක් අල්ලාගැනීම සඳහා යතුරුපැදියේ පසුපස ගමන් කළ ගුරුවරියකගේ සාරිය රෝදයේ එතී පසුපසින් ආ වාහනයකට යටවී මියගිය බව පොලීසිය කියයි. ඉබ්බ 21 February 2014
සෙබළ සිරුර පස්යාල හන්දිය අසළ පස්යාල අත්තනගල්ල හන්දියේ තිබී සෙබළකුගේ මළ සිරුරක් සොයාගත් පොලීසිය ඔහු පිහියෙන් ඇණ මරාදමා ඇතිබව පෙනේ යැයි පවසයි. සංඥා බළකායේ සෙ 21 February 2014
පුණ්ඬලුඔය ගින්නක් පුණ්ඩලුඔය නාගරයේ අද අලුයම ඇතිවූ ගින්නකින් එයි කඩ සාප්පු 33ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පුණ්ඩලුඔය පොලිසිය කියයි. සිල්ලර කඩයක් තුළ ඇත 21 February 2014
මහාධිකරණයට නව විනිසුරු හය දෙනෙක් අලුතින් පත් කළ මහාධිකරණ විනිසුරුවරු හය දෙනෙක් මොහාන් පීරිස් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්හ. ක්ලීටස් ඩෙප්, ප්‍රදීප් හෙට් 20 February 2014
ලක් නැටුම් 23 පැරිසියේ පැරීසියේ තිසරාවි නර්ථන කලා ආයතනය දෙවැනි වරටත් ඉදිරිපත් කරන නර්ථන ප්‍රසංගය පැරිසියේ දී ලබන 23 වැනි දා වේදිකා ගත වීමට නියමිතය. නැට 20 February 2014
ලක් නිදහස අයර්ලන්තයේත් සැමරේ ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් සුමින්ද රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර දී 20 February 2014
මීගහතැන්නේ අසූ අට රියන් පිළිමයක් මීගහතැන්න සමනළ වත්තේ නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිවන අසූ අට රියන් පිළිම වහන්සේ පද්මාසනය දක්වා වැඩ නිමවා තිබේ නිප් 20 February 2014
ඇමැති පුතාට ඇප මාතර බ්රවුන්ස්හිල්හිදී මගියකු ජිප් රියකට යට වී තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ චතුර පසන් ගුණවර්ධන රුපියල් දෙලක්ෂය 20 February 2014
නොහොබිනා වැඩෙන් රියදුරා රිමාන්ඩ් මහරගම පාසලක කුඩා දරියන් සිව් දෙනකු වෑන් රියෙන් පාසල් ගෙන යද්දී අතවර කළැයි කියන 54 හැවිරිදි රියදුරෙක් මහරගම පොලිසියෙන් අත්අඩංගුවට ග 20 February 2014
නිධන් හෑරූ හිමිනමත් සැකපිට පේරාදෙණිය වේරගල රජ මහා විහාරයේ නිධන් හෑරූ බව කියන හිමි නමක, කට්ටඬියකු හා තවත් දෙදෙනකු මල් බුලත් හා බිල්ලට ගෙන කුකුළකු ද සමග අත්අඩ 20 February 2014
සම සුව සිසුහු අදත් වීදී බසිති සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කාලය වසරකින් අඩු කිරීමට විරෝධය දක්වමින් පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සම සෞඛ්‍ය උපාධ 20 February 2014
සද්ධාතිස්ස නාහිමි සියවස සැමරේ දෙස් විදෙස් හි නිර්මල බුදුදහම ප්‍රචලිත කරවීමෙහිලා අනුපමේය සේවාවක් ඉටුකළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස මහනා හිමියන්ගේ ජන්ම ශත සං 20 February 2014
දුමින්දටත් මීනී මැරුම් චෝදනා එන හැඩයි ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පස් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමී යැයි කියන සිද්ධියේ පාර්ලිමේ 20 February 2014
ඔබේ විවාහයට බාලගිරි දෝෂයද? මුතු කියන්නෙ... අරමුණක් ඉලක්කයක් ඇතිව කලා ලෝකයට ආපු කෙනෙක් නෙමෙයි... දැන් ඉන්නෙත් එහෙමයි. ‘‘වැරදි චෝදනාවක්... මග 20 February 2014
වෛද්‍ය සංගමයක් යළිත් මානවහිමිකම් කොමිසමේ රජයේ සෞඛ්‍ය සේවා වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීමට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්& 20 February 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026