පාසල නිම වී දෙමාපියන් එනතුරු රැඳී සිටි නව හැවිරිදි සිසුවකු අපයෝජනය කළ බව කියන මාවතගම පාසලක මුරකරුවකු ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පිලැස්ස මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය.