රියදුරු බලපත්‍රයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමතින් රිය පැදවූ ගල්ගමුව පොලිසියේ කොස්තාපල් අතුල සේමසිංහ හට රුපියල් 20500ක සහ මාස තුනක සිර දඬුවමක් නියම කළ ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා සිර දඬුවම පස් වසරකට අත්හිටැවීය.
රියදුරු බලපත්‍රයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමතින් රිය පැදවූ ගල්ගමුව පොලිසියේ කොස්තාපල් අතුල සේමසිංහ හට රුපියල් 20500ක සහ මාස තුනක සිර දඬුවමක් නියම කළ ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා සිර දඬුවම පස් වසරකට අත්හිටැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (අ)
බේබදු නිළධාරියාට නිතිය අකුරට ඉටුකළ පොලිසියේ නිළධාරිවරුන්ට අපගේ උපහාරය (අ)
නීතිය කටත් එකනේ කාටත් හොද පාඩම් (දිල්)
ලංකාවේ පොලිසිය දිනෙන් දින පිරිහෙනවා, වාගේ (දිල්)
හොද වැඩක්.නීතිය කාටත් එකයි.අද කාලේ නීතිය රකින අයමයි නීතීය කඩ කරන්නේ. (අ)
වරුණ.එහෙම කියන්න එපා.ඔය කාකි ඇදුම ගැලෙවුවට පස්සේ එයත් සාමාන්‍ය මිනිහෙක්,ඔවැනි වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්.අනෙක පොලීසිය වුනත් හරියට නීතිය ක්‍රියාත්මක කරල තියනවනේ. (අ)
නිතිය රකින්න සිටින නිලධාරීන් මෙහෙම නම් සාමාන්‍ය ජනතාව ගෙන කුමන කතාද ? සාධාරණ දඬුවම (දිල්)
කාලෙකින් ! (අ)
දවසක් පොලිසියේ මහත්මයෙක් මගේ කමිසයේ කොලර් එකෙන් ඇදලා කිව්වා, "නීතිය ක්‍රියාත්මක කරන්නයි අපි ඉන්නේ ............කියල තව තව දේවල්. ඔය පෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන අපූරුව, (අ)
පිරිහෙනවා නෙවේ පොලිසියට විරුද්දවත් පොලිසියෙන් කටුයුතු කරනවා.නමුත් මෙතන තියන ප්‍රශ්නය වෙන්නේ මේ නිලධාරියත් එක්ක තියන තරහට ඇල්ලුවද කියන එකයි. හැමෝටම මෙහෙම කටුතු කරනවා නම් පොලිසියට ලොකු ගෞරවයක් ඇති වෙනවා මිනිසු තුල.(අ)
අන්න හොඳ තීන්දුවක්. විනිසුරුතුමාට හිස නමමි.(අ)
පොලිස් නිලධාරියද සාමාන්‍ය මිනිසෙකි. ඔහු අතින් වැරදි වීම විශේෂය වනුයේ හික්මිමක් පුහුණු කර තිබියදි මෙසේ කිරිමයි. විවේචන ලියන ගොඩක් අය පොලිසියේ හොද ලියන්න දන්නේ නැහැ පේන්නෙත් නැහැ. මිට වඩා බුද්ධිමත් විවේචන ලිවිය යුතුය.(දිල්)
අනේ අපේ පොලිසිය! (නි)
සෑම dදෙයක් දෙසහ සෘණාත්මකව නොබලන්න. පක්ෂග්‍රාහි නොවී i නීතිය ක්‍රියාත්මක කරන නිපදාරීන්ද පොලිසියේ සිටින බව පොලිස් නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පැහැදිලි වේ. මෙය සද්බාවයෙන් කලා නම් පොලිසියට මල් මිටක්. (නදී)