ගාල්ලේ අලුත්වල දී දෙමස්සිනාලා අතර ඇතිවූ ගැටුමකින් 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. පිහියෙන් ඇණ ඔහු ඝාතනය කළ මස්සිනා පළා ගොස් ඇත.
ගාල්ලේ අලුත්වල දී දෙමස්සිනාලා අතර ඇතිවූ ගැටුමකින් 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. පිහියෙන් ඇණ ඔහු ඝාතනය කළ මස්සිනා පළා ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මිනීමරන එක හරිම 'සිම්පල්' දෙයක් වෙලා. (නි)
මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ(අ)
එක බඩවැල කඩාගෙන ආ සහෝදරයන්ගේ දරුවෝ දෙන්නා, මොවුන්ට මොනවා වෙලාද මන්දා? (නි)
කවුද දන්නේ මස්සිනාට ඔහුගෙන් තදබල වරදක් වුණාද කියලා මේතරම් කේන්ති යන්න? (නි)