කොම්පඤ්ඤවීදියේ කඩයක හිමිකාරිනියකගේ මුහුණට බීම බෝතලයකින් දමා ගසා දත් දෙකක් කැඩීයැයි සැකපිට මහේෂ් බුද්ධික කස්තුරිආරච්චි ලබන දෙවැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
එම කඩයට පැමිණ බීම බෝතලයක් හා සිගරට්ටුවක් මිලදී ගත් බව කියන සැකකරු සිගරට්ටුව කඩයේ දී බීමට උත්සාහ කරද්දී කඩ එසේ නොකරන්නැයි කීම නිසා ඇයට බීමබෝතලයෙන් පහර දී අති බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි දෙකටම උපරිම දඩුවම් දෙන්න (දිල්)
අනේ පව් ..ගමේ ගොඩේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු මේ කාන්තාවගේ දත් කුට්ටමම බඩට යවල වගේ මේ වසවර්තිය. (අ)
කර තිබෙන වරද ඉතා ඉහළ එකක් . ඉහළම දඬුවමක් මොහුට දිය යුතුයි. (ස)