පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළැයි සැකපිට දිවුලපිටි ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළු හත් දෙනකු රුපියල් 2500ක මුදල් ඇප සහ රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැරැද්ද සොයා බලන්න (අ)
මෙහෙම මිනිස්සු ඡන්දේ දීලා පත් කරගන්න එකනේ වැඩෙි (දිල්)
අනේ මන්දා, පස් වැලි ලොකු මාෆියාවක්? (නදී)