ඉඩම් ආරවුලකට මැදිවූ අයියා, මල්ලීගේ නහයෙන් කොටසක් සපා කා ඇතැයි මොරගොල්ලාගම පොලිසිය කියයි.
නහයෙන් කැඩී ගිය කොටස බද්ධ කිරීමේ සැත්කමක් කුරුණෑගල රෝහලේ දී සිදු විය.
මල්ලී අයියාගේ අත සපා කා ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුද ? බල්ලෝ ද?? (ස)
දැන් වෙන දේවල් වල හැටියට ඇති මෙයින් බේරුණා (දිල්)
එක පත අනා එකටම කෑ පෙර දවසෙ මන් අමතකද නුඔ රජ වුණූ අද දවසේ.(දිල්)