වැලි ලොරියකින් රුපියල් විසි දහසක අල්ලසක් ගත්තැයි වැල්ලව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙකි.
වැලි ලොරියකින් රුපියල් විසි දහසක අල්ලසක් ගත්තැයි වැල්ලව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සුරකින්නන් හැසිරෙන්නේ මෙහෙමද? (නි)
එකත් නියමයි (අ)
ජරාව .ජරාව හෙම තැනම ජරාව කනවා , (අ)
අයියෝ මේ නිලධාරියා කරන වැඩ (ස)
මම හිතන්නේ පගා ගහන පොලිස් කාරයන්ගෙන් සීයට දශම එකක්වත් අහුවෙන්නේ නැතුව ඇති. නැත්නම් මේ තරම් බය නැතුව පගා ගහයිද? (නදී)
තවත් හාල් මැස්සෙක් අහුවෙලා (නදී)
මේ වගේ අයට කිසි සමාවක් නොදිය යුතුයි. මුළුමහත් රටේ සියළු රටවැසියන්ගේ සාමය හා නීතිය රකින්න ඉන්න අය මේ වගේ දුෂිත වැඩ කරද්දී සාමාන්‍ය ජනතාව හැටියට අපිට සමස්ත පොලිසියම පෙනෙන්නේ අපිව කන්න බලා සිටින රාක්ෂයෝ විදිහටයි. (නි)
මෙයා බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න ගිහිල්ලා වරද්දාගෙන (අ)
එකතු කරන මුදල් වලින් ඉහල නිල තල දරණ අයටත් සලකන්න ඔිනෑ ඇති. එබැවින් එයාගේ කථාවටත් සවන් දීලා බලන්න. (ස)
තනියම අල්ලස් ගන්නවත් ගියාද බෙදාහදාගන්නේ නැතිව? (නදී)
බෙදා හදා ගත්තේ නැද්ද? (නදී)
පොලිසියට ගිය කලක්(දිල්)
අනිත් අයටත් හොඳ පාඩම් මේවා. (ස)
එක්කෙනෙක් කරන නරක වැඩ නිසා නීතිගරුක නිලධාරින්ට මේ වැඩවලින් අවමානයක්. නිසි දඬුවම් ලබාදෙන්න ඕන (අ)
මේවා වැඩි වෙන්න හේතුව රටේ වැරදි කරන අයට දඩුවම් කරන්නේ නැති කමයි. (ස)
මෙයට හේතු කිහිපයක් ඇත. (නි)
එස් අය් කරලා තියෙන වැඩේ නම් වැරදියි. ඒත් රටේ සමහර ලොක්කෝ කෝටි ගණන් කුට්ටි ගහගෙන ඉන්නේ ඔය නීතිය ඒ අයට වලංගු නැති නිසාද? (ස)
මොරටුවෙත් ඉන්නවා මේ වගේ ට්‍රැෆික් පොලිස්ලා කුරුස හන්දියේ තමයි වැඩියෙන්ම ඉන්නේ. හැබැයි වැරදි කරන බස් කාරයෝ දිහා නම් ඇස් ඇරලා වත් බලන්නේ නැහැ (නදී)